Author: Author
චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි – මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමටත් දැනුම්දෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ ... Read More
දිනෙන් දින ඉහළ යන භාණ්ඩවල මිල
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. ඒ අනුව පරිප්පු, සීනි, අල, ලූණු, කරවල, ආනයනික තිරිඟු ... Read More
සරම්ප අතිරේක එන්නත්කරණය 83%ක් සාර්ථකයි
මාස 6ත් 9ත් අතර දරුවන්ට ලබාදුන් සරම්ප අතිරේක එන්නත්කරණ වැඩසටහන සියයට 83ක් සාර්ථක බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. මෙම එන්නත්කරණයට ලක් ... Read More
රතු මුහුදට නෞකා පිටත් කිරීමට සූදානම්
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි රතු මුහුද සහ අවට කලාපය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා පිටත් කිරීමට සූදානම් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ... Read More
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට දැන්වත් සාධාරණයක් ඉටු විය යුතුයි
මීට වසර 15කට පෙර කුරිරු ලෙස ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු කරන බවට පසුගිය වසර කිහිපයේම මැතිවරණ සමයේ විවිධ දේශපාලනඥයන් පොරොන්දු ... Read More
ඇමරිකා සමාගම් පහකට චීනයෙන් සම්බාධක
චීනය ඇමරිකා ආරක්ෂක සමාගම් පහකට සම්බාධක පනවා තිබෙනවා. ඒ තායිවානයට ආයුධ අලෙවි කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්. තායිවානයට ඇමරිකා ආයුධ අලෙවි කිරීමේ නවතම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ... Read More
ඉංග්‍රීසි නොවන සජීවීකරණ චිත්‍රපටයක් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට
ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී ජපාන සජීවීකරණ චිත්‍රපට පුරෝගාමියෙකු වන හයාඕ මියසාකි පළමුවරට සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඉංග්‍රීසි නොවන සජීවීකරණ චිත්‍රපටයක් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට පාත්‍ර වූ ... Read More
වාහන ආනයනය සඳහා කිසිදු සූදානමක් නෑ – රංජිත් සියඹලාපිටිය
දැනට වාහන ආනයනය සඳහා කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ ... Read More
වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2,300ක්
වසරේ ගෙවුණු පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2,316 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෙඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වෙන්නේ ඉන් ... Read More
වෛද්‍යවරුන්ගේ සහ කථිකාචාර්යවරුන්ගේ දීමනා ඉහළට
වෛද්‍යවරුන් සඳහා වන Disturbance, Availability & Transport (DAT) දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව ... Read More

