Author: Author
මත්ද්‍රව්‍ය හා පාතාලය කුමන අයුරකින් හෝ රටින් තුරන් කරනවා
රට තුළ ව්‍යාප්ත වී ඇති මත්ද්‍රව්‍ය හා පාතාලය කුමන අයුරකින් හෝ රටින් තුරන් කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කළා. පාපන්දු ක්‍රීඩා පුහුණු කඳවුරක් ... Read More
බන්ධනාගාර තුළ බෝ වන රෝග ඉහළට
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත වීම ඉහළ යාම හේතුවෙන් බන්ධනාගාරවල බෝ වන රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ... Read More
මෝදිට අපහාස කළ ඇමැතිවරුන්ට වෙච්ච දේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අවමන් වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ මාලදිවයින රජයේ අමාත්‍යවරයකු සහ අමාත්‍යවරියන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ. ... Read More
ජනපතිගේ අලුත්ම සූදානම
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් අතර හමුවක් ඊයේ (07) යාපනය, වාලම්පුරි හෝටලයේ දී පැවැත්වුණා. රටේ ආර්ථිකය නිවැරදි මඟකට ... Read More
තල් රා අපනයනයෙන් ඩොලර් ලක්ෂයකට අධික ආදායමක්
2023 වර්ෂයේදී තල් රා අපනයනයෙන් ඩොලර් ලක්ෂයකට අධික ආදායමක් ඉපැයීමට තල් සංවර්ධන මණ්ඩලය සමත්වී තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ... Read More
අලුත විවාහ වූ අය ළමයි හදන්න කැමති නෑ
අලුත විවාහ වූ පිරිස් දරුවන් හැදීමේ අඩුවක් පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වෙනවා. සිදුකරන ලද සමීක්ෂණයකදී මේ පිළිබඳව අනාවරණය වී ඇති අතර විවාහ නොවී ලිවින් ... Read More
රට පුරාම නිල සුනඛයන්
දිවයිනේ පොලිස් ස්ථාන සියල්ල ආවරණය වන පරිදි මාර්ග බාධකවලට නිල සුනඛයන් යොදාගෙන රථ වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ බව පොලිසිය පවසනවා. වැඩ බලන පොලිස්පතිවරයාගේ ... Read More
බංග්ලාදේශ මහ මැතිවරණයෙන් ශකිබ් අල් හසන්ට ජය
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ශකිබ් අල් හසන් එරට පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ඔහු විසින් ඡන්ද 185,388 කින් ජය ලබාගැනීමට සමත් වූ ... Read More
ශ්වසන රෝග සඳහා අවශ්‍ය බෙහෙත්වල හිඟයක්
ශ්වසන රෝග සඳහා අවශ්‍ය ඖෂධ බොහොමයක් රජයේ රෝහල්වල හිඟ වීම හේතුවෙන් පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ ... Read More
උතුරු ගාසා තීරයෙන් හමාස් සටන්කාමීන් විනාශ කළ බව ඊශ්‍රායලය කියයි
උතුරු ගාසා තීරයේ හමාස් සටන්කාමීන් විනාශ කළ බව ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායලයේ හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි පවසා ඇත්තේ ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ සටන්කාමීන් 8,,000ක් පමණ ඝාතනය ... Read More

