Author: Author
IMF දෙවන වාරිකය ලැබෙන දිනය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් ... Read More
රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්
ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන ... Read More
රටටම විදුලිය නැති වීමට හේතුව සොයා අභ්‍යන්තර පරීක්ෂණයක්
දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ ... Read More
අදත් වැසි දවසක්
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ... Read More
කරාපිටියේ දී පස් කන්දට යටවී එක් අයෙකු මරුට
කරාපිටිය රෝහල අසල ඉදිකිරීම් ස්ථානයකට පස් කන්දක් කඩා වැටී යට වූ කම්කරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. අනතුරෙන් තිදෙනෙකු මුදා ගැණුන බව ආපදා ... Read More
නිලධාරින් 1,877කට උසස්වීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය අද (09) දිනට යෙදී තිබෙනවා. නාවික හමුදාවේ නිලධාරින් 1,877 දෙනෙකුට සිය මීළඟ නිලය වෙත උසස්වීම් ලබා දී තිබෙනවා. ... Read More
ශ්‍රී ලංකාව හා ජපානය අතර තරඟය අද
19න් පහළ ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ජපානය අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන පළමුවෙන් පන්දු රැකීමට ... Read More
බිත්තර මිල ඉහළට
බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. සුදු බිත්තරයක මිල මේ වනවිට රුපියල් 50 ඉක්මවා ඇති බව වාර්තා වෙනවා. රතු බිත්තරයක් අලෙවි වන මිල රුපියල් 53ක්. ... Read More
විදුලියට 2024ත් සංශෝධන
2024 ජනවාරි සිට යළිත් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී ... Read More
මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (08) කාන්තාවක් අත්අඩංගුවට ගත්තා. ඒ දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචාකළ කාන්තාවක්. රුපියල් එක්කෝටි ... Read More

