Author: Author
ගුරුවරයෙකු අත්අඩංගුවට
පාසල් ගුරුවරයෙකුගේ ගෙවත්තේ වැසිකිළිය අසල වඟා කර තිබූ නීති විරෝධී කංසා පැළ කිහිපයක් සොයාගෙන තිබෙනවා. දියබෙදුම පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර ... Read More
පොලීසියේ ලොකු පුටු කිහිපයක වෙනසක්
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා. එම ස්ථාන මාරු පහතින් රත්තපුර දිසාව ... Read More
ජනපති පුටුවට තරඟ කරන පුටින්
2024 දි පැවැත්වීමට නියමිත රුසියානු ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති පුටින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මෙම ජනාධිපතිවරණය ජයගතහොත් 2030 වසර දක්වා රුසියානු ජනාධිපති පුටුව හිමියි. 71 ... Read More
පොල්ගොල්ල වාන් දමයි
අද (09) අලුයම සිට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර තිබෙනවා. ඒ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන්. මෙමඟින් තත්පරයට ඝන අඩි දස ... Read More
උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි
උඩරට දුම්රිය ගමනා ගමනය අවහිර වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඒ අද (09) උදෑසන දෙමෝදර සහ හාලිඇළ දුම්රිය ස්ථාන දෙක අතර දී පස් ... Read More
නව සන්ධානයකට සැරසෙන අර්ජුණ
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග දූෂිතයින්ගෙන් සහ වංචාකාරින්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අස්ගිරි ... Read More
අද පැය 16ක් වතුර නෑ
අද (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ කොළඹ 11, ... Read More
සාමාන්‍ය පෙළ 39,000ක් බුද්ධ ධර්මය අසමත්
2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත් කෙරිණ. එහිදී වඩාත් කතාබහට ලක්වූ කරුණක් වූයේ බුද්ධ ධර්මය විෂයයි. එම ප්‍රතිඵල ... Read More
තැපෑල යළි නවතින හැඩක්
ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් හෙට (10) පස්වරු 4 සිට ලබන 12 වනදා මධ්‍යම රාත්‍රි 12 දක්වා යළි සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වල අද (09) පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ... Read More

