Author: Author

උසස් පෙළ විභාගය කිසිසේත් කල් දමන්නේ නැහැ – විභාග දෙපාර්තමේන්තුව

Author- December 7, 2023

මෙවර උසස් පෙළ විභාගය කිසිදු හේතුවක් මත කල් දැමීමක් සිදු නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ, විභාගයට අදාළ ප්‍රවේශපත්‍ර ලබන ... Read More

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද

Author- December 7, 2023

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අද (07) සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සුමින්ද ... Read More

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

Author- December 7, 2023

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ... Read More

ගල්කිස්ස මහෙස්ත්‍රාත්ට නියෝගයක්

Author- December 6, 2023

කොළඹ මහාධිකරණය හමුවේ අප්‍රේල් මස 02 වැනිදා පෙනීසිටින ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළා. ඒ ගල්කිස්ස මහෙස්ත්‍රාත් ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

Author- December 6, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රීඩාංගණ කාර්යමණ්ඩල වෙත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුර දී පොරොන්දු වූ ත්‍යාග මුදල් බෙදාදීම සිදු කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් ... Read More

පොලීසිය මහජන සහාය ඉල්ලයි

Author- December 6, 2023

නොරොච්චෝලය පොලිස් වසමට අයත් නිවසකට පැන මුදල් සහ දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලනවා. ඉකුත් 02 ... Read More

ශ්‍රී ලංකාවට තවත් ණයක්

Author- December 6, 2023

අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා. අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ... Read More

උඩරට දුම්රිය ප්‍රමාද වෙයි

Author- December 6, 2023

උඩරට දුම්රිය මාර්ගයේ සේවාවන් අද (06) ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර 148 වැනි සැතපුම් කණුව අසල දී දුම්රිය ... Read More

උපත් පාලනය ඉහළට

Author- December 6, 2023

රටෙහි උපත් පාලනය ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව වසරකට 50,000කින් පමණ අඩු වී ... Read More

සියයට 8ක පොලියට ණය

Author- December 6, 2023

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමණික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ... Read More