Author: Author
ආසියාවේ සිරියාවන්තම විවාහක රූ රැජින ලංකාවට
තායිලන්තයේ බැංකොක් නුවර පැවති 21 වැනි ආසියානු විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වී ආසියාවේ සිරියාවන්තම (Elegance) විවාහක රූ රැජින කිරුළ දිනා ගත් සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය ... Read More
ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගීන් වාර්තා වීම යළි ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ නලින් ආරියරත්න සඳහන්, කළේ කොළඹ, නුගේගොඩ, මහරගම, ... Read More
පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න – මෛත්‍රී
පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ... Read More
උප්පැන්නය ඩිජිටල් වෙයි
ඉ - ජනගහණය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (05) ආරම්භ කෙරුණා. ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළීගැනීම වැඩි ... Read More
ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට
2024 වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබෙනවා. සංචාරකයන් සඳහා තොරතුරු සපයන ලෝකයේ ප්‍රධානතම සඟරාවක් වන ‘Travel off ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු හෙට
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි. කලක් රෝගාතුරව සිටි සුමින්ද සිරිසේන මහතා පෙරේදා (04) මියගියේ පෞද්ගලික රෝහලක ... Read More
O/L හා A/L විභාග පැවැත්වෙන කාල සීමාව ප්‍රකාශයට පත් කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව ගැන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ ... Read More
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක්
ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා. එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ ... Read More
පළාත් කිහිපයකට අදත් වැසි
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්
තව නුදුරු දිනකින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත්කරගත හැකි වෙතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් ... Read More

