Author: Author
කීරි සම්බා සහල් ආනයනයට අනුමැතිය
කීරි සම්බා සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ, කීරි සම්බා සහල්වල පවතින හිඟයට විසඳුම් ලෙස එම පියවර ගත් බවයි. ... Read More
අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු වැසි ... Read More
ඡන්දය නොපැවැත්වීම ගැන ගොනුකළ පෙත්සම් පිළිබඳ තීරණයක්
මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් මේ මස 29 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. මාර්තු මස 09 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ... Read More
2024 අයවැය දෙවන වර කියවීම සම්මතයි
2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා. අයවැයට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් ... Read More
සා. පෙළ ප්‍රතිඵල දින කිහිපයකින්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේ ... Read More
ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපිළිවෙළක්
ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් ... Read More
තවදුරටත් තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා. අද (21) පස්වරු 4.00 නිකුත් කරන ලද එම නිවේදයේ දැක්වෙන්නේ ... Read More
ICCයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වන දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති අයි සී සී විධායක මණ්ඩල රැස්වීමේ දී අනුමත ... Read More
උද්ධමනය වැඩිවෙයි
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී 1%ක් දක්වා වැඩි වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා එය සැප්තැම්බර් මාසයට ... Read More
19න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අහිමිවෙයි
2024 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති ... Read More

