Author: Author
අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවනවා – අගමැති
අස්වැසුම වැඩසටහනෙන් තවත් වැඩි ප්‍රමාණයකට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට හැකියාව තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “අලුත් ගමක්- අලුත් රටක්”ජාතික ... Read More
පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිට අවවාදයක්
පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක ... Read More
ජනාධිපති හා පෞද්ගලික අංශ නියෝජිතයින් අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික අංශයේ නියෝජිතයින් කිහිපදෙනෙක් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම හමුවේ දී ආර්ථික අර්බුදයෙන් මිදී තිරසර ... Read More
මැක්ස්වෙල් එංගලන්තයට එරෙහි තරඟයෙන් ඉවතට
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් රථයකින් ඇද වැටීමෙන් සුළු අනතුරකට භාජනය වී තිබෙනවා. ගොල්ෆ් ක්‍රීඩාංගණ තුළ ක්‍රීඩකයන් ප්‍රවාහනය කරන ගොල්ෆ් රථයක ලිස්සා වැටීමෙන් අදාළ අනතුර ... Read More
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි
හැටන් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමට ඉතා ආසන්න බැවින් පහළ ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස ජලාශ භාර ... Read More
2024 අයවැය ඉදිරිපත් කිරීම මේ මස 13 වැනිදා
2024 අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නොවැම්බර් 13 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අයවැය පිළිබඳ විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් ... Read More
වලවේ ගඟ දෙපස ජනතාවට විශේෂ දැනුම්දීමක්
ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමඟ උඩවලව ජලාශය පිරී යමින් පවතින බව වාර්තා වෙනවා. මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකය සඳහන් කළේ ඉදිරි ... Read More
කඳුරට දෙමළ ජනතාව සමාජයට ඒකාබද්ධ කිරීමට වැඩසටහනක්
ශ්‍රී ලංකාවේ කඳුරට දෙමළ ජනතාව ශ්‍රී ලංකික සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම සඳහා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. වැවිලි ප්‍රජාව සඳහා වසර ... Read More
පාකිස්ථානයට පහසු ජයක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය ඊයේ (31) පැවැත්වුණි. එම තරගය කඩුලු 07කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය. තරගයේ කාසියේ වාසිය ... Read More
ගාසා තීරයේ ගැටුම් දරුණු වෙයි
නොනවතින ගුවන් ප්‍රහාර සමගින් ඊශ්‍රායල ගොඩබිම් හමුදා පලස්තීන ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සහ උතුරේ සිට දකුණට ඇදෙන මාර්ගය ඔස්සේ සිය මෙහෙයුම් පුළුල් කර තිබේ. ඊට ... Read More

