Author: Author
ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාවත් සමග තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ රාත්‍රී 7.30 සිට ... Read More
පර්සි අබේසේකර දිවි ගමන නිමා කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඒ මහතා 87 හැවිරිදි වියේ පසුවිය. Read More
තුර්කි ගුවන් සේවය, ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි
තුර්කි ගුවන් සේවය, ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා. ඒ ... Read More
රුසියාවේ කලබල – ගුවන්තොටුපොළක් වසා දමයි
රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඩැජෙස්තාන් ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් ... Read More
පාඨලී ගේ රිය අනතුරු නඩුව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරනවා ද? නැද්ද ?
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහි නඩු විභාගයක් අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද / නැද්ද යන තීන්දුව නොවැම්බර් 15 වනදා ප්‍රකාශයට පත් කිරීමට ... Read More
අලුතින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක් බඳවා ගැනේ
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර තුනක් රැකියා අපේක්ෂාවෙන් ... Read More
රන් මිල ඉහළට
රත්තරන් මිල අද (30) දිනයේ ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සතියට සාපේක්ෂව මෙලෙස මිලෙහි වැඩි වීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව අද රත්තරන් මිල ... Read More
රෝහලක් හිස්කරන්නැයි ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්
ගාසා තීරයේ අල්-කුඩ්ස් රෝහලෙන් රෝගීන් වහාම ඉවත් කර ගන්නා ලෙස ඊශ්‍රායලය දැනුම් දී ඇතැයි පලස්තීන රතු අඩ සඳ සංවිධානය පවසනවා. රෝහලේ දැඩි සත්කාර ඒකකවල රෝගීන් ... Read More
අද ඩොලරයේ වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගය සුළු වශයෙන් ... Read More

