Author: Author
ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කරයි
ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ දී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කර තිබෙනා. සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා ... Read More
මෙවර සිරිපා වන්දනා සමය දෙසැ. 26 උඳුවප් පෝදා ඇරඹේ
මෙවර සිරිපා වන්දනා සමය (2023-2024) දෙසැම්බර් 26 වැනිදාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනෙන් ආරම්භ වේ. 2024 මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් ... Read More
හදිසි ආහාර වැටලීමක් – ස්ථාන 4කට රතු නිවේදන
කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ සිදු කළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර ආහාර ප්‍රවාහනය අළෙවිය හා ගබඩා කර තිබූ ... Read More
කැන්ගරුවන්ට වාර්තා ගත ජයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැති තරගය ඔස්ට්‍රේලියාව ලකුණු 309කින් ජය ගත්තේ ය.එය වාර්තා අතරට එක්වූයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී වැඩිම ලකුණු පරතරයකින් ජය ... Read More
ලංකා සතොසෙන් සහනයක්
ලංකා සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් ... Read More
රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් ඉල්ලයි
මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් ... Read More
අද සවස තද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට සෙසු පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More
මොහොමඩ් ඉම්රාන් ඛාන් ඉන්දීය අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීතිවිරෝධි ලෙස පුද්ගලයින් රැගෙන යාමේ ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් ඉන්දියාවේ බැංගලොර්හි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහොමඩ් ඉම්රාන් ඛාන් නමැති මෙම සැකකරු ... Read More
පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති 02ක්
සමනලවැව ජලාශය මත ඉදිකිරීමට යෝජිත පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති 02ක් සඳහා කැමති ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට පියවර ඇති බව වාර්තා වෙනවා. සමනලවැව ජලාශය මත මෙගාවොට් ... Read More
බිරිඳ ඝාතනය කර වළදැමූ සැමියෙක් අත්අඩංගුවට
සිය බිරිඳ ඝාතනය කර නිවස පිටුපස වළ දැමූ සැකකරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට ලක්ව තිබෙන්නේ වයස අවුරුදු 22ක කාන්තාවක්. පොලීසිය පැවසුවේ මුල්ලියාවේලි ... Read More

