Author: Author

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Author- October 18, 2023

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා ඒ අනුව බදුල්ල, රත්නපුර, ගාල්ල, හම්බන්තොට, මහනුවර, ... Read More

අදත් මි.මී 100 ඉක්මවූ තද වැසි

Author- October 18, 2023

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට ... Read More

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් කියන්න දුරකථන අංකයක්

Author- October 17, 2023

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි 118 කෙටි දුරකථන අංකය හරහා සිදුකළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා නිවේදනයක් නිකුත් කරමින් පොලිස් ... Read More

ඉලෝන් මස්ක්ගේ සමාගමට ඕස්ට්‍රේලියාවෙන් දඩ

Author- October 17, 2023

ළමා අපචාරවලට එරෙහි විමර්ශනයකදී සහයෝගය නොදැක්වීමේ චෝදනා මත මීට පෙර ට්විටර් හෙවත් වර්තමානයේ එක්ස් ලෙස හැඳින්වෙන ඉලෝන් මස්ක්ගේ සමාගමට ඕස්ට්‍රේලියානු ඩොලර් හය ලක්ෂ දස දහස් ... Read More

ජනපති ගිවිසුමකට අත්සන් තබයි

Author- October 17, 2023

ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය කිරීමේ නව ව්‍යාපෘතියකට අදළව චීන සංචාරය අතරතුර අද ජනාධිපතිවරයා බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සිදු කළ සංචාරයක් අතරතුර ... Read More

ධනිෂ්ක ගුණතිලකට ඇමති රොෂාන්ගෙන් ලෙඩක්

Author- October 17, 2023

ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබූ වාරණය ඉවත් කර බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය අද නිවේදනය කරනු ලැබුවා. එම ... Read More

සය නිවුන් දරුවන් දැඩි සත්කාර ඒකකයට

Author- October 17, 2023

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ අද (17) දින උපත ලද සය නිවුන් දරුවන් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා. එම ... Read More

ජනාධිපති සහ පාකිස්ථාන අගමැති අතර නිල හමුවක්

Author- October 17, 2023

“එක් තීරයක් - එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා අතර ... Read More

ගම්පොළ පාසලක් තුළ සිදු වූ පිපිරීමකින් සිසුන් තිදෙනෙකුට තුවාල

Author- October 17, 2023

ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් මාවතුර කලෛමහල් දෙමළ විද්‍යාල භූමියේ දී මෙම පිපිරීම සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (16) සිදු වූ මෙම පිපිරීමෙන් තුවාල ලද ... Read More

නීති විරෝධී ලෙස ගෙන්වූ බීඩි කොළ තොගයක් රේගු භාරයට

Author- October 17, 2023

කොත්තමල්ලි බවට ප්‍රකාශ කරමින් රුපියල් අට කෝටි හැට ලක්ෂයක් වටිනා බීඩි කොළ තොගයක් අඩංගු බහලුම් දෙකක් රේගු භාරයට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ... Read More