Author: Author
එංගලන්තය ඇෆ්ගනිස්ථානයට පරදී
දිල්ලිහි Arun Jaitley ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13වැනි තරගය වන ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා. ... Read More
හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් දෙකක් වැසෙයි
හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයේ පවතින නායයාමේ අවදානමත් සමග මීරියබැද්ද සහ මකල්දෙනිය ප්‍රාථමික පාසල් අද (16) දිනයේ වසා තැබෙනවා. එම පාසල්වල සිසුන්ට ගනේෂා දෙමළ විද්‍යාලයේ පිහිටුවා ඇති ... Read More
දකුණේ පාසල්වල වාර විභාග අද
ගංවතුර තත්ත්වය හේතුවෙන් කල්ගිය දකුණු පළාතේ පාසල් වල දෙවන වාර පරීක්ෂණය අද (16) ආරම්භ කෙරෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා පවසයි. ඔහු සඳහන් ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45කින්
ඊයේ (15) දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45ක් ඇතුළත නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888ක පැවැත් ... Read More
අද ප්‍රදේශ රැසකට වැසි
අද(16) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනයේ සඳහන් ... Read More
බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවෙයි (Photos)
පවතින අධික වර්ෂාවත් සමඟ අද (15) බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවී තිබෙනවා. මෙම තත්වයෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබූ අතර අඩි හතරක පමණ ... Read More
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නවතී
වටවල සහ ගලබඩ දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට අඩාල වී ඇති බව වාර්තා වෙනවා. ... Read More
ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව නිල්වලා ගංගා ද්‍රෝණිය අවට ... Read More
රිය අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු මරුට
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍යය වාර්තා කළේ, අද (15) අලුයම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි අධිවේගී මාර්ගයක ... Read More
ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට දරුණු ප්‍රහාරයක්
උතුරු ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. BBC වාර්තා කරන පරිදි, උතුරු ගාසා තීරයෙන් පිට ව යන සිවිල් වැසියන් ගේ ... Read More

