Category: උණුසුම් පුවත්
ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනයට
ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛන ගත කිරීමට කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික පොහොර ලේකම් ... Read More
වියදම් අධිකම නගර දෙක මෙන්න
වාර්ෂික ආර්ථික බුද්ධි සමීක්ෂණයට අනුව ලොව වියදම් අධිකම නගර බවට නිව්යෝර්ක් සහ සිංගප්පූරුව පත් වී තිබේ.විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ නිව්යෝර්ක් නගරය වියදම් අධිකම නගරය බවට ... Read More
උපකාරක පන්ති නියාමනය කිරීමේ යෝජනාවක්
උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන, ළමා හා කාන්තා ... Read More
වනිඳුට අවවාදයක්
පෙරේදා (30) ඇෆ්ගනිස්තානය සමඟ පැවති අවසන් එක්දින තරගයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) චර්යාධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට අවවාද ... Read More
අද ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ... Read More
ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් අද රටේ තීරණ ගන්න තැනට ගිහින්
පාර්ලිමේන්තු ඉතිහාසේ වාර්තාගත වැඩිම පාසල් සිසුන් සංඛ්‍යාවක් අද පාර්ලිමේන්තුව නැරඹීම සඳහා එක්වූ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ... Read More
චීනයේ අරගලකරුවන් දිනයි – රජය පල්ලම් බහී
චීනයේ කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති නීති ලිහිල් කිරීමට තීරණය කර ඇති බව එරට උප අගමැතිවරිය පවසා තිබේ. මීට හේතු වී ඇත්තේ පසුගිය සතියේ ... Read More
චාමිකව ඇෆ්ගන් තරඟයට තෝරා ගත්තේ නැත්තේ ඇයි ? ප්‍රමෝද්‍යගෙන් සැර ලිපියක්
ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ හැසිරීම පිළිබඳව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ... Read More
ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අසමත් වූ අයට නිදහසක්
දේශීය ආදායම් පරිගණක පද්ධතියේ ඇතිවූ තදබදය හේතුවෙන් ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකිවූවන්ව දඩ මුදල්වලින් නිදහස් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා ... Read More
දෙවන පාසල් වාරය අදින් අවසන්
2022 වර්ෂයේ පාසල් දෙවන වාරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා. 2022 වසරේ දෙවන පාසල් වාරය අදින් (01) අවසන් වන අතර තෙවන පාසල් ... Read More

