Category: උණුසුම් පුවත්
ඩීසල් හා භූමිතෙල්වලින් රජයට තවමත් පාඩුයි – ඩී.වී චානක
ඩීසල් හා භූමිතෙල්වලින් රජය තවමත් පාඩු ලබන බව විදුලි බලහා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසයි. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක ... Read More
ක්‍රිකට් පාලක මණ්ඩලය අද සූදු පිටියක් කරලා – තරඟ පාවා දීමක් ගැනත් චෝදනාවක්
ඉකුත් ජූලි මාසයේ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගාවලියේ, ගාල්ලේ පැවති තරගයක දී ශ්‍රී ලංකාවේ පරාජයට හේතුව තරග පාවා ... Read More
මිල්ලනියේ විදුහල්පතිනියගේ වැඩ තහනම්
ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැ යි චෝදනා කරමින් සිසුන් කිහිප දෙනෙකුට පහර දී කෲරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මිල්ලනිය ගුංගමුව ... Read More
මගේ කාලයේ විනයක් කියලා දෙයක් තිබුණා, මෙහම දෙයෙක් වෙන්න දෙන් නැහැ – අර්ජුන
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පැත්තකින් පමණක් සිතා කටයුතු කළ නොහැකි බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග පවසයි. හිටපු ක්‍රිකට් ... Read More
යුක්ක්‍රේනයට වන්දි ගෙවනවානම් විතරක් රුසියාව සමඟ සාම සාකච්ඡාවලට එනවා
රුසියාව සමඟ සාම සාකච්ඡා සඳහා ප්‍රවිශ්ඨ වන්නේ, යුද්ධය හේතුවෙන් යුක්ක්‍රේනය සිදු වූ හානියට වන්දි ගෙවන්නේ නම් පමණක් බව ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. ඔහු කියා සිටියේ, ... Read More
පොඩි කාලේ මට තිබුනේ එක කලිසමක් සහ කමිසයක් විතරයි – විමල් වීරවංශ
තමාට පොඩි කාලේ තිබුනේ එක කලිසමක් සහ කමිසයක් පමණක් බවත් සතියේම හෝද හෝද ඇන්දේ ඒ ඇඳුම බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ... Read More
මිල්ලණියේ සිසුන්ට වද දුන් සිද්ධියට විදුහල්පතිනියට හා පොලිසියේ 2කට වැඩ වරදී
ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කලේ යැයි චෝදනා කරමින් 05 වසර පංතියේ ඉගෙනුම ලබන සිසුන් කිහිප දෙනෙකුට අමානුෂික ලෙස පහරදී කෘරත්වයට පත් කළේ යැයි කියන චෝදනාව ... Read More
පාස් පොර්ට් දෙපාර්තමේන්තුව අද සිට යළි වැඩ
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය ඊයේ (08) රාත්‍රියේ යථා තත්වයට පත් කර තිබෙනවා. ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් ... Read More
පළමු අවසන් පූර්ව තරඟය අද
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරඟය අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි. එම ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීම තවදුරටත් අපේක්ෂා කළ හැකි බව ... Read More

