Category: උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් කැන්ගරුවන්ට ලකුණු 4ක තියුණු ජයක්

Author- November 4, 2022

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 4ක තියුණු ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ... Read More

ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමේ කිසිඳු වෙනසක් කරන් නෑ – ඇමති

Author- November 4, 2022

මොන යම් හේතුවක් මත හෝ ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. අද (04) පස්වරුවේදියි අමාත්‍යවරයා මේ ... Read More

බලාපොරොත්තු වූ IMF ණය දෙසැම්බරයේ නොලැබෙන හැඩක්

Author- November 4, 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ණය මුදල දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින්, ... Read More

සාරිය වෙනස් කළත් සිවුර වෙනස් කරන්න බෑ – ජෝෂප් ස්ටාලින්

Author- November 4, 2022

තමන්ට සුදුසු ඇඳුමක් තෝරා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ඕනෑම පුද්ගලයෙකු සතුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. පාසල් ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ ... Read More

අපේ රටේ නායකයෝ ජනතාව හිඟා කන තත්ත්වයට පත්කළා – කාදිනල් හිමි

Author- November 4, 2022

රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන මහජන නියෝජිතයින් වෙත යළි කිසිදු දිනක ඡන්දය භාවිත නොකරන ලෙස කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉල්ලීමක් කරයි. උන්වහන්සේ ... Read More

තෙල් මිලේ සුළු අඩු වීමක්

Author- November 4, 2022

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩු වීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත ... Read More

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිද්ධියට අදාළව ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

Author- November 4, 2022

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට අදාළව ජානකී සිරිවර්ධන නැමති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (04) පෙරවරුවේ කොළඹ - කොටුවේ පිහිටි ඇයගේ කාර්යාලයේදී ... Read More

“විහඟ ප්‍රේමය” ටෝකියෝහී සම්මානයෙන් පිදුම් ලබයි

Author- November 4, 2022

සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ “විහඟ ප්‍රේමය” හෙවත් Peacock Lament සිනමාපටය 35 වැනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරි අංශයේ (International Competition) හොඳම ... Read More

කොළඹ, ගම්පහ ජනතාව ගංවතුර අවදානමෙන් මුදවා ගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්

Author- November 4, 2022

ගංවතුරෙන් යට වූ ජනතාවට කොට්ට මෙට්ට කෑම උස්සගෙන එන ක්‍රමවේදය වෙනුවට පූර්ව ආපදාකළමනාකරණ වැඩපිළිවෙළක් කඩිනමින් අවශ්‍යය බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. අමාත්‍යවරයා මේ බව ... Read More

හෙළයේ මහා ගාන්ධර්වයාගේ භෂ්මාවශේෂ තැන්පත් කරයි

Author- November 4, 2022

මීට වසර හයකට පෙර දැයෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සහ විමලා අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයෙහි ඉදිවෙමින් පවතින අමරදේව සංගීත හා පර්යේෂණ කේන්ද්‍රයෙහි ස්ථාපිත කළ ... Read More