Category: උණුසුම් පුවත්
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය වෙයි
අමාත්‍ය මණ්ඩල තීරණවලට අනුව හෙට (01) සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අදාල කාර්යන් කිහිපයක් සඳහා අය කෙරෙන ගාස්තු සංශෝධනය කිරීමට තීරණය වී තිබෙනවා. මෙම කාර්යන් ... Read More
පොහොට්ටුවේ විශාල පිරිසක් යළි ශ්‍රී.ල.නී.පයට එන්න කැමැත්තෙන් ඉන්නවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීමට කැමැත්ත පළකර ඇති බව ශ්‍රීලනිප ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ... Read More
උද්ධමනය 3%කින් පහලට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසය සඳහා මෙරට උද්ධමනය 66%ක් දක්වා පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මාසිකව ... Read More
මොළය මියදුණු පුද්ගලයෙකුගේ ශරීර අවයව ගන්න ගුවනින් ප්‍රවාහනය කෙරෙයි (Photos)
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව හදිසි අනතුරකින් මොළය මිය ගිය පුද්ගලයෙකු, ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීම සඳහා බෙල්-412 ... Read More
උඩුවේ ධම්මාලෝක හිමියන්ට අධිකරණයෙන් නියෝගයක්
පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අවට ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් සහ බාධාවක් නො වන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසට, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වෙත කොළඹ ප්‍රධාන ... Read More
ලෝක ශූරතා ෆෝමියුලා 01 තරඟාවලියේ එක් අදීරයක ජයක් නෙදර්ලන්තයට
2022 ලෝක ශූරතා ෆෝමියුලා 01 තරඟාවලියේ 20 වන අදියර ඊයේ නිමා වුණා. ඒ මෙක්සිකෝවේ දීයි. තරග වට 71කින් සමන්විත වූ මෙවර තරඟ අදියරේ ජය ලෝක ... Read More
21 අද සිට බලාත්මකයි
පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගිය දා සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මකයි. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පනත් කෙටුම්පතට ... Read More
ජනප්‍රිය නිළි සේමිණීගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි
මහා පරිමාණ මුදල් වංචාවකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය සඳහා ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිළියක වන සේමිණි ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ... Read More
වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට
හික්කඩුව - තිරාණගම ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (31) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ නාඳුනන තුවක්කුකරුවන් ... Read More
පක්ෂයක් විදිහට අපේ පූර්ණ සහයෝගය ජනාධිපතිට දෙනවා – නාමල් රාජපක්ෂ
රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂයක් ලෙස පූර්ණ සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ... Read More

