Category: උණුසුම් පුවත්

ප්‍රබල පිපිරීමක් – 10ක් මරුට

Author- October 30, 2022

ඉරාකයේ නැගෙනහිර බැග්ඩෑඩ්හි සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. පාපන්දු ක්‍රීඩාංගණයක් සහ ආපනශාලාවක් අසළ ගරාජයක මෙම පිපිරීම සිදුව ඇති ... Read More

ලබන 02 දා පැවැත්වෙන ජනතා විරෝධයට පාඨලීගේ 43ත් එක්වෙයි

Author- October 30, 2022

වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නොවැම්බර් 02 වෙනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් විරෝධතාවයට පූර්ණ සහාය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නායකත්වයෙන් යුතු 43 ... Read More

රේගුවේ ඇති වාහන රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කෙරේ

Author- October 30, 2022

විවිධ නීතිමය හේතු මත රේගු අංගන ආශ්‍රිතව රඳවාගෙන ඇති වාහන, රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් ... Read More

දකුණු කොරියාවේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

Author- October 30, 2022

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන් ම, ඉන් 82 දෙනෙකු තුවාල ලබා ... Read More

IMF තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන 03 දා

Author- October 30, 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී ... Read More

අහස යළි කැළඹෙයි – වැස්ස වැඩි වෙයි

Author- October 30, 2022

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එබැවින් අද (30) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ ... Read More

රට භාරගැනීමට සුදුසු පරිණත කණ්ඩායමක් අප සතුව ඉන්නවා – අනුර දිසානායක

Author- October 29, 2022

රට භාරගැනීමට සුදුසු පරිණත කණ්ඩායමක් තමන් සතුව සිටින බව ජාතික ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට පෙර නොවූවිරූ ... Read More

පිටි මිල තවත් අඩුවෙයි

Author- October 29, 2022

කොළඹ කොටුව තොග වෙළඳුන් ආනයනය කරන තිරිඟු පිටි (පාන් පිටි) කිලෝවක මිල රුපියල් 250ක් දක්වා පහත වැටී තිබේ. විවෘත ගිණුම් හරහා තිරිඟු පිටි ආනයනය කිරීමට ... Read More

අසූර් ශ්‍රී ලංකාවට

Author- October 29, 2022

ලබන මස දෙවනදා සිට රුසියාවේ අසූර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිය සේවාවන් දියත් කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ අනුව සෙන්පීටර්ස්බර්ග්, ක්‍රස්නයාස්ක්, නොවෝසර්බියක් සිට දින ... Read More

පරිප්පු සහ සීනි මිලත් අඩුවෙයි

Author- October 29, 2022

පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් අඩු වී තිබෙනවා. පසුගිය දින වල රුපියල් 375ට පමණ පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් ... Read More