Category: උණුසුම් පුවත්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

Author- October 27, 2022

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (28) රාත්‍රී 10 සිට පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන ... Read More

ප්‍රියමාලි හෙලිකොප්ටරයකින් කතරගමත් ගිහින්

Author- October 27, 2022

මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල් උපයෝගි කර ගෙන පෞද්ගලික හෙලිකොප්ටරයකින් කතරගම වන්දනාවේ ගොස් ... Read More

ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළට

Author- October 27, 2022

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු ... Read More

ඇෆ්ගනිස්ථානය ලොව අනාරක්ෂිතම රට ලෙස නම් කෙරේ

Author- October 27, 2022

ලොව අනාරක්ෂිතම රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් කර තිබෙනවා. රටවල් 120ක් පාදක කර ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව යි ඇෆ්ගනිස්ථානය ලොව අනාරක්ෂිතම රට ලෙස නම් ... Read More

යහපත් සෞඛ්‍ය මට්ටමේ නැති පොලිස් නිලධාරීන් සේවයෙන් එළියට

Author- October 27, 2022

සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නැති පොලිස් නිලධාරීන් 4000ගේ සේවය අවසන් කිරීමට අවධානය යොමු වී තිබේ. මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- October 27, 2022

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් අම්පාර සහ ... Read More

නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව ගුවන් ගමනකට සැරසෙයි

Author- October 26, 2022

නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩඩලයේ අනුමැතිය ලැබී තිබේ. මේ හරහා දෙරට අතර සංචාරක, අපනයන, ... Read More

තිලිණි ප්‍රියමාලිට තවත් නඩුවක්

Author- October 26, 2022

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි වෙනත් නඩුවකට අදාළව නොවැම්බර් මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කඩවත ප්‍රදේශයේ පෞද්ගලික ... Read More

ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීලා පුළුවන් නම් අයින් කරලා පෙන්වන්න

Author- October 26, 2022

විපක්ෂයේ අය කිව්වට ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීලා දහයක් ඉන්නවා, පහළොවක් ඉන්නවා එහෙම කිව්වට ඒ අයව ඉවත් කල නොහැකි බවත් පුළුවන්නම් එහෙම ඉන්න අය ඉවත් කර ... Read More

ඊයේ මැච් එකෙන් පස්සේ වනිඳු පස්සට යයි මහීෂ් ඉදිරියට එයි

Author- October 26, 2022

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව එළිදක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග, විස්සයි විස්ස ... Read More