Category: උණුසුම් පුවත්
විදුලි ගාස්තු යළි සියයට 30කින් ඉහළට
රජය විසින් පසුගියදා පනවනු ලැබූ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, විදුලි බිලටද එකතු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. මේ අතර ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ යොජනාවකට අනුව ... Read More
බිනුර ප්‍රනාන්දුට ඉදිරි තරඟ අහිමිවෙයි – ප්‍රසාද ලකුණු සටහනේ ලංකාව ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා. ඒ, ඊයේ (25) ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවති තරඟයේ දි ඇති ... Read More
කබ්රාල්ට ඇප, රටින් යන්න තහනම්
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන නොවැම්බර් 24 වැනි දක්වා තවදුරටත් දිර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ ... Read More
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 61කට ප්‍රාදේශීය සංවර්ධණ කමිටු සභාපති ධුර
ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 61 දෙනෙකුට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ විසින් ප්‍රාදේශීය සංවර්ධණ කමිටු සභාපති ධුර සඳහා වන පත්වීම් ලිපි ප්‍රදානය කර තිබෙනවා. ගම්පහ, කළුතර, ... Read More
අයර්ලන්තයට ප්‍රබල එංගලන්තය පරදී
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ අයර්ලන්තය අතර පැවැති තරඟය ජයගැනීමට අයර්ලන්තය කණ්ඩායම සමත් වුණි. ඒ ඩක්වර්ත් ලූවිස් නියායට අනුව ලකුණු 5කින් ජය වාර්තා ... Read More
රනිල් අස්වෙයි
බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් සිය ඇමති මණ්ඩල සංශෝධනය ඇරඹීමත් සමඟ එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළ ශ්‍රී ලාංකීය ... Read More
ගල්වැව සිරිධම්ම හිමිට ඩෙංගු
උණ වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු දැනට රැඳවුම් භාරයේ පසු වන ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. ජාතික ... Read More
යාලේ සෙල්ලම් දැමූ පුද්ගලයින් සහ වාහන Blacklist කරයි
යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ වාහන හා පුද්ගලයින්ට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි ... Read More
හෂාන් තිලකරත්න බංගලාදේශ කාන්තා ක්‍රිකට් පුහුණුකාර තනතුරට
හෂාන් තිලකරත්න බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකාර තනතුරට පත් වී ඇති බව වාර්තා වෙනවා. හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා ... Read More
ලෝකයේ අපිරිසිදුම මිනිසා මිය යයි (Photos)
“ලෝකයේ අපිරිසිදු ම මිනිසා” ලෙස මාධ්‍ය විසින් හඳුන්වන ලද ඉරාන ජාතික Amou Haji මිය ගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි. විදෙස් මාධ්‍ය ... Read More

