Category: උණුසුම් පුවත්
අඩු බර පාන් වික්කොත් වැඩ වරදී
අඩු බර පාන් අළෙවි කළ පුද්ගලයින් 100 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ, අඩු බර පාන් ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේ සහ අම්පාර ... Read More
කැන්ගරුවන්ට කඩුලු 7ක ජයක්
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරඟය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණි. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම කඩුලු 7කින් පරාජයට ... Read More
ඇඩම් සම්පට කොවිඩ් – කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට
ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා කොවිඩ් 19 වෛරස පරීක්ෂණයේ දී ධනාත්මක බව තහවුරු වී තිබෙනවා. නමුත් ඔහුගේ රෝග ලක්ෂණ වර්ධනය නොවන බැවින් ඔහු ... Read More
ගල්වැව සිරිධම්ම හිමියන් රෝහල් ගත කෙරේ
දින 90ක් සඳහා ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබෙනවා. ඒ ... Read More
32ක් රෝහලට යැවූ බස් රථ අනතුර
කොළඹ නුවර ප්‍රධාන මර්ගයේ මාවනැල්ල අන්වාරම පල්ලිය ඉදිරිපටදි අද (25) දහවල් 11.30 පමණ පෞද්ගලික බස්රථයක් හා ලංගම බස්රථයක් එකිනෙක ගැටිමෙන් තිස්දෙදෙනකු මාවනැල්ල මූලික රෝහලවෙත ඇතුලත්කර ... Read More
WhatsApp නැවත යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා – Meta සමාගමෙන් ප්‍රකාශයක්
ලොව පුරා WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් WhatsApp හි මව් සමාගම වන Meta Platformහි ප්‍රකාශයෙක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ... Read More
බිත්තර හිඟයක් ?
බිත්තර නිෂ්පාදකයින් සිය ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වීමේ ප්‍රවණතාවක් මතුවීමත් සමඟ ඉදිරියේදී රට තුළ බිත්තර හිඟයක් ඇති විය හැකි බව බස්නාහිර පළාත් කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. ... Read More
ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙකු පත් කර තිබේ. ඒ අනුව, කීත් ඩී. බර්නාඩ් මහතා වහා ම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව ... Read More
ඩිස්නිලන්තයක් හම්බන්තොටට
දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය හම්බන්තොට පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නොවැම්බර් මාසයේ දී වෝල්ට් ඩිස්නි සමාගමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වී තිබෙන බව සංචාරක ... Read More

