Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඉදිරි පැය විසි හතර තුළ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි පැවතිය හැකි බව කාලගුණ ... Read More
22, 21වෙලා
ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 21 වැනි සංශෝධනය බවට පත් වන බව ... Read More
ජොන්සන් යළි අගමැති සටනට
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් අනතුරුව නැවත වතාවක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරග වැදීමට නාම යෝජනා බාර දීමට හිටපු අග්‍රාමාත්‍ය ... Read More
විදුලි කප්පාදුවේ වෙනසක්
එළඹෙන සඳුදා (24) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙනවා. එහි සභාපතිවරයා පෙන්වා දෙන්නේ දීපාවලී උත්සවය හේතුවෙන් මෙම තීරණය ගෙන ... Read More
උපන් බිමේදී කැන්ගරුවන්ට දරුණු පරාජයක්
වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාව මෙවර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ ලකුණු 89 කින් පරාජය විය. සුපිරි 12 දෙනාගේ වටය ... Read More
ආහාර වැඩි අය දෙන්න – මදි අය ගන්න ආගමික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් වැඩසටහනක්
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ... Read More
20ට ඡන්දෙ ගත් දා ගීතා පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගිලා
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන දිනයේ තමා සිටියේ පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගිලා යැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. ... Read More
සුඛෝපභෝගී ජීප් රථයක් බැංකුවකට කඩාවදී (Video)
කහවත්ත නගරයේ පෞද්ගලික බැංකුවක් තුලට සුඛෝපභෝගී ජීප් රථයක් කඩා වැදීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවටයි වාර්තා වන්නේ. ජිප් රථය බැංකුව ... Read More
ශ්‍රී ලංකා දේශසීමාව ආසන්නයේදී සැකකටයුතු යාත්‍රාවකට ඉන්දීය නාවික හමුදාවෙන් වෙඩි
මුර සංචාරයේ යෙදී සිටි ඉන්දීය නාවික හමුදාව විසින් ඉන්දු - ශ්‍රී ලංකා දේශසීමාව ආසන්නයේදී සැකසහිත යාත්‍රාවකට වෙඩි තබා තිබෙනවා. ඉන්දීය නාවික හමුදාව විසින් අවස්ථා කිහිපයකදීම ... Read More
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 4,929 කට පීඩා
දින කිහිපයක් පුරා පැවැති වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,296කට අයත් පුද්ගලයින් 4,929 දෙනෙකු පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 31 කට අයත් ... Read More

