Category: උණුසුම් පුවත්
එළඹෙන මාර්තු 20ට පෙර තියෙන නීතිය අනුව ඡන්දයකට යා යුතුයි – අනුර දිසානායක
මාර්තු මාසේ විසි වැනිදාට පෙර ඡන්දය පැවැත්වීම වැළැක්වීම සඳහා මේ වෙලාවේ කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඡන්දෙට ... Read More
ද්විත්ව පුරවැසිභාවය ආවොත් 22 ට ඡන්දය දෙන් නැහැ
කාරක සභා අවස්ථාවේදි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ස්ථාවරය වෙනස් කළහොත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ... Read More
හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
හෙට (22) රාත්‍රී 10 සිට ඉරිදා (23) දහවල් 12 දක්වා මහ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් ... Read More
ඩ්‍රෝන පුහුණුව ලබා දෙන්න ඉරාන හමුදාවේ විශේෂඥයින් පිරිසක් රුසියාවට ?
ඩ්‍රෝන පුහුණුව ලබාදීම සඳහා ඉරාන හමුදාවේ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් රුසියාවට ගොස් ඇති බව ඇමරිකාව පවසනවා. මේ වනවිට ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමන්ට ලැබි ඇති බවයි ... Read More
මවක සහ පුතෙකු රිය අනතුරකින් මරුට
කොළඹ - කුරුණෑගල මාර්ගයේ අලව්ව - වළකුඹුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි මව සහ ... Read More
දරුවන් 99කගේ ජීවිතය කැස්ස පැණියට බිලිවෙලා
වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ ළදරු මරණ 99ක් පමණ වාර්තා වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු ම දියර ඖෂධ වර්ග භාවිතය හා ... Read More
තෙල් මිලේ සුළු වැඩි වීමක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92 යි ශත ... Read More
ආරක්ෂාව තර කරයි
චීනයේ ආරක්ෂාව තර කිරීමට එරට ජනාධිපති ෂී ජින්පිං තීරණය කර තිබෙනවා. ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය රටකට වැදගත්ම අංගයක් බවයි ජනාධිපතිවරයා ඊයේ(20) ප්‍රකාශ කළේ. රට අභ්‍යන්තරයේ ... Read More
සුපිරි 12 වටයේදී සිංහයන් සමඟ සටනට එන කණ්ඩායම් මෙන්න
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයට ශ්‍රී ලංකාව ඊයේ (20) සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. ඒ, පළමු ... Read More
22 ඡන්ද විමසීම අද
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනය අදයි. 22 ... Read More

