Category: උණුසුම් පුවත්
කාන්තාවක් කිඹුලෙකුට බිලි වෙයි
කතරගම පොලිස් වසමේ දඹේ මාර්ගයේ පිහිටි මැණික් ගඟේ ඊයේ (19) සවස් කාලයේ දිය නාමින් සිටි කාන්තාවක කිඹුලෙක් ඩැහැගෙන ගොස් තිබේ. පොලිසිය වන ජීවී නිලධාරීන් සහ ... Read More
නෙදර්ලන්තයට ලකුණු 163ක ඉලක්කයක්
2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිදුසුකම් ලබා ගැනීමේ වටයේ දී ශ්‍රී ලංකාව අද (20) නෙදර්ලන්තය සමඟ තරග වැදුණා. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ... Read More
අය වැයට පෙර රාජ්‍ය ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවන්න – අගමැති
අය වැයට පෙර රාජ්‍ය ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවීමට උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කරන්නැයි අගමැතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් ... Read More
තිලිණිගෙ ගනුදෙනු එක්ක අපේ සම්බන්ධයක් නෑ
මූල්‍ය වංචා සිදු කර පසුගිය දා අත්අඩංගුවට පත් කාන්තාව සමඟ හෝ එම ගනුදෙනුවලට තමා හෝ තම පවුලේ කිසිවෙකු සම්බන්ධ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ... Read More
තිළිණි ප්‍රියමාලි සිරමැදිරියේ ළඟ තබා ගත් දුරකතනයෙන් ලක්ෂ 300ක් ඉල්ලලා
රක්ෂිත බන්ධනාගාරගතව සිටිමින් අනවසරයෙන් ලබා ගන්නා ලද දුරකතනයක් හරහා පුද්ගලයෙකු අමතා තමාට ඇප ලබා ගැනීම සඳහා ලක්ෂ 300ක මුදලක් ලබා දෙන ලෙසට තිළිණි ප්‍රියමාලි යන ... Read More
ඉන්ධන ටැංකි රථයකට ජලය මිශ්‍ර වුණේ කොහොමද ?
ඊයේ (19) දිනයේ කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත රැගෙන ආ ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී තිබීම පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ලංකා ඛනිජ ... Read More
සිංහයන් අද තීරණාත්මක සටනක
ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වේ. තරගය ඔස්ට්‍රේලියාවේ ජිලොන්ග්හි දී ශ්‍රී ... Read More
වැසි තත්ත්වයේ සුළු වැඩි වීමක්
ඊයේ (19) දිනයට සාපේක්ෂ ව අද සහ හෙට යන දෙදින තුළ වැසි තත්ත්වයේ සුළු වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ... Read More
හොර “රා” වලට වැට බඳී
දෛනිකව රා ලීටර් 115,000 ක් පමණ නීති විරෝධී සහ සෞඛ්‍යයට අහිතකර ක්‍රමවේද භාවිත කරමින් නිෂ්පාදනය කෙරෙන බව මුදල් අමාත්‍යංශයේ අද (19) පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ... Read More
කාන්තාවන්ට වෙනම සිරමැදිරි දෙන්න – තලතා අතුකෝරල
කාන්තාවන් සඳහා වෙනම සිරමැදිරි පිහිටවිය යුතු බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවාය. එහිදී මන්ත්‍රීවරිය වැඩි දුරටත් දැක්වූ ... Read More

