Category: උණුසුම් පුවත්

සතොසෙන් භාණ්ඩ කිහිපයකට සහන

Author- October 7, 2022

සතොස අලෙවිසැල් ජාලය හරහා අලෙවි කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග හයක මිල අඩු කිරීමට කටයුතු කර ඇති බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන පවසනවා. ඒ අනුව ... Read More

රුසියාව විසින් මෑතකදී අල්ලාගත් ප්‍රදේශ කිහිපයක් යළි යුක්‍රේන හමුදා අතට

Author- October 7, 2022

රුසියාව විසින් මෑතකදී ඈදාගත් කෙරුසන් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් ආපසු අල්ලා ගැනීමට තමන් සමත්වූ බව යුක්‍රේන හමුදා අද ප්‍රකාශ කළා. යුක්‍රේන හමුදා ඉදිරියට ඇදී යාමත් සමඟ ... Read More

අලී ටෙස්ට් පිටියට සමුදෙයි

Author- October 7, 2022

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මොයින් අලී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසද ප්‍රකට අලී පසුගිය පකිස්තාන – එංගලන්තය ... Read More

දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමාපියන් සැලකිලිමත් විය යුතු කාලයක්

Author- October 7, 2022

නිවසකින් අතුරුදන් වූ දරුවෙකු පොහොර උරයක දමා ගැට ගසා ලඳු කැලෑවක දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ. අදාළ සිදුවීම වාර්තාවන්නේ ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයෙනි. මෙම දරුවාගේ මව ... Read More

T20 තරඟය උඩු යටි කුරු කළ රකීම් කෝන්වෝල්

Author- October 7, 2022

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක රකීම් කෝන්වෝල් 20යි 20 තරඟයක දී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් ව තිබෙනවා. අමෙරිකාවේ පැවැත්වෙන ඇට්ලන්ටා විවෘත 20යි 20 තරගාවලියේ ... Read More

මාර්ග ඉදිකිරීම් නැවතෙයි – නඩත්තු කටයුතු පමණයි

Author- October 7, 2022

මුදල් ප්‍රතිපාදන සහ අමුද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් නව මාර්ග ඉදිකිරීම හෝ මාර්ග පුළුල් කර වැඩි දියුණු කිරීම සිදු නො කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ... Read More

රජයේ ආධාර ගන්න ලියාපදිංචි වෙන ක්‍රමය මෙන්න

Author- October 7, 2022

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ ... Read More

පොලී අනුපාතය අඩු කළොත් උද්ධමනය 100% වෙයි – මහ බැංකු අධිපති

Author- October 7, 2022

මෙරට උද්ධමනය මේ මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් ඉන් පසු ව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අද ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි

Author- October 7, 2022

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. යාපනය දිස්ත්‍රික්කයේ ... Read More

නෙදර්ලන්තයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට

Author- October 6, 2022

නෙදර්ලන්තයේ, බලශක්ති මිල ඉහළ යාම මධ්‍යයේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 14.5%ක් දක්වා නව වාර්තාවක් තබමින් ඉහළ ගොස් තිබේ. යුරෝපීය සංගමයේ පස්වැනි විශාලතම ආර්ථිකය වන නෙදර්ලන්තය දැන් ... Read More