Category: උණුසුම් පුවත්
නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට වැළඳී ඇති රෝගයක් ගැන මෛත්‍රීගෙන් හෙළිදරව්වක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ඇතැම් අයට තනතුරු නොමැතිව සිටිය නොහැකි රෝගයක් ඇති බව එම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලන්ට ජයක්
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයේ කාසිය වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ... Read More
ජනප්‍රිය නළු දර්ශන්ගේ අවසන් කටයුතු 5 වෙනිදා
අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය නළු දර්ශන් ධර්මරාජ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු උපන් ගම වන රක්වානේ දී එළැඹෙන බදාදා (05) පස්වරුවේ, ආගමික චාරිත්‍රානුකූලව සිදුකිරීමට නියමිත අතර ... Read More
පෙට්‍රල් මිල අඩු වූනත් ආහාර මිල අඩු කරන් නැහැ
ඩිසල් මිල ගණන්වල කිසිදු අඩුවක් සිදුවී නොමැති බැවින් මෙම අවස්ථාවේ කිසිදු ආකාරයකින් බස් ගාස්තු අඩු කිරීමක් නොකරන බව බස් සංගම් පවසයි. සමස්ත ලංකා පෞද්ගලික බස් ... Read More
සජිත් ඇමති සමයේ වෙච්ච වැඩක් විගණකාධිපති හෙළි කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015 – 2019 අතර කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ රුපියල් බිලියන ගණනක අවභාවිතාවක් සම්බන්ධයෙන් ... Read More
පෙට්‍රල් මිල බැස්සුවත් ත්‍රිරෝද රථ ගාස්තු බස්සන්න බෑ
පෙට්‍රල් මිල පහත දැමීමට ඛනිජ තෙල් නීතිග සංස්ථාව ඊයේ තීරණය කළේය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් අඩු වූ අතර ඔක්ටේන් ... Read More
මහා විනාශයකින් අවසන් වූ පාපන්දු තරඟය
ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයකින් පුද්ගලයන් 127ක් පමණ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හිදී පැවති තරගයේදී ... Read More
රටේ දැන් තත්ත්වය ගැන සිතා බලන්න – ආචාර්ය නන්දලාල් වීරසිංහ
වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ තේ අපනයනයෙන් ලැබෙන ආදායම මසක් ඇතුළත මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් ... Read More
ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නළු දර්ශන් ධර්මරාජ් දිවි ගමන නිමා කරයි
ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නළු දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 41 හැවිරිදි වියේ පසුවූ ඔහු හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා ... Read More
T20 ලෝක කුසලානයට සිංහයන් කැන්ගරු දේශයට (Photos)
ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනේ පිටත්ව යනු ලැබිය. ඔවුන්ට සමුදීම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ පවුලේ ඥාතීන් මෙන්ම ක්‍රිකට් ආයතන ... Read More

