Category: උණුසුම් පුවත්
විදුහල්පති පුරප්පාඩු රැසක්
දිවයින පුරා පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩුව හමුවේ මේ වන විට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ලංකා විදුහල්පති සේවා සංගමය පවසනවා. 2019 පසු විදුහල්පති සේවයට ... Read More
ඉන්ධන මිල වෙනස් වෙයිද ?
ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව අද(01) දිනයේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් ... Read More
සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි
2.5% ක සමාජ ආරක්ෂණ බද්ද අද(01) සිට ක්‍රියාත්මක වේ. මේ හරහා යම් භාණ්ඩ ප්‍රමාණයක මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ... Read More
ශ්‍රී ලංකා බර අවි අද අපරාජිතව අවසන් සටනට
‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්’ ලෙජන්ඩ්ස් විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ අපරාජිතයන් ලෙස අවසන් මහා තරගයට එක් වීමට තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ... Read More
වැස්ස වැඩි වෙයි
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ... Read More
වසන්ත වෙනුවෙන් වන්නිලා ඇත්තන් පෙරට එයි
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කිරීමට සූදානම් බව ... Read More
දමිතාගේ කතාවට බන්ධනාගාරයෙන් පිළිතුරු
වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරිය සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න ප්‍රසිද්ධ මාධ්‍ය වෙත පසු ගිය දා සිදු කළ ප්‍රකාශය පිළිබඳව බන්ධනාගාර මූලස්ථානය නිවේදනයක් ... Read More
ඇඹිලිපිටිය නගර සභා සභාපති ඇතුළු 4ක් රිමාන්ඩ්
ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුෂංක ඇතුළු 4ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. සැකකරුවන් අද (30) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ... Read More
පැයට කිලෝ මීටර 140 කට වැඩි වේගයකින් පන්දු යවන්නන් සිටීම මට මහත් ශක්තියක්
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති 02කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එහිදී ශ්‍රී ... Read More
ආණ්ඩුව පෙරළනවානම් සියලු පක්ෂ ටෙලිෆෝන් එකත් එක්ක එකතු වෙන්න ඕනේ (VIDEO)
ආණ්ඩුව පෙරළීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු සියලු පක්ෂ එක මතයක පිහිටා එක්ව කටයුතු කළ යුතු බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ... Read More

