Category: උණුසුම් පුවත්

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අයත් රෙගුලාසි ගැසට් කෙරේ

Author- September 29, 2022

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අයත් රෙගුලාසි ගැසට් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසයි මෙම රෙඟුලාසි නිකුත් ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් අයියලා අද අවසන් පූර්ව සටනට

Author- September 29, 2022

රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරගය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟය අද (29) ප.ව.7.30ට ... Read More

ජාතික සභාවේ පළමු රැස්වීම අද – සජිත් එන් නෑ කියයි

Author- September 29, 2022

ජාතික සභාවේ පළමු රැස්වීම අද (29) පැවැත්වේ. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද උදෑසන 10.30 ට රැස්වීම ආරම්භ වනු ඇති. ජාතික ... Read More

අද ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

Author- September 29, 2022

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර ... Read More

ජනතාව විඳින දුක පාර්ලිමේන්තුවේ 225ට තේරෙන්නේ නැහැ

Author- September 28, 2022

සමස්ත ව්‍යාපාරික ක්‍ෂේත්‍රයම බරපතළ අර්බුදයකට ලක්වී පවතින අවස්ථාවක රජය හැසිරෙන්නේ මිනිසුන් විදියට ද සතුන් විදියට ද යන්න සිතා ගැනීමට අපහසු යැයි ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික ... Read More

පොලිසියට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්

Author- September 28, 2022

පොලිසියට එරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පිරිසක් විසින් අද ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා. ඒ, පසුගියදා සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ලිප්ටන් වටරවුම ... Read More

බිත්තරවල උපරිම සිල්ලර මිල ඉවත් කරන්නැයි ඇමතිගෙන් ඉල්ලයි

Author- September 28, 2022

උපරිම සිල්ලර මිල ඉවත් කර බිත්තරවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින් සංගමය අද වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුගෙන් ඉල්ලා තිබෙනවා. ඒ ඔවුන් සහ ... Read More

පෙම් හසුනක් නිසා ඇමති ප්‍රසන්නගේ පුතා කිරිබත්ගොඩ දී වලියක් දා ගනී

Author- September 28, 2022

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිටදී පාසල් සිසුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පුත්‍රයා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ... Read More

ආනයනික ලොකු ළුෑණු වලටත් රුපියල් 50ක බද්දක්

Author- September 28, 2022

ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මෙම බද්ද ... Read More

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

Author- September 28, 2022

උඩුවේ ධම්මාලේක හිමි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. එම අධිකරණයේ ක්‍රියාත්මක නඩුවක් සඳහා ධම්මාලෝක හිමි පෙනී නොසිටීම ... Read More