Category: උණුසුම් පුවත්

වනිඳු තවත් පිම්මක් පනී

Author- September 28, 2022

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ඒ අනුව ... Read More

සමාජ මාධ්‍ය කිව්ව කතා බොරු කරමින් චීන ජනපති එළියට එයි

Author- September 28, 2022

නිවාස අඩස්සියේ සිටින බවට වූ කටකතා අසත්‍යයක් කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිට තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීන ජනාධිපතිවරයා ඊයේ ... Read More

බදු වංචාවක් සම්බන්ධයෙන් ෂකීරාට චෝදනාවක්

Author- September 28, 2022

ආදායම් බදු ගෙවීම පැහැර හැරි හොලිවුඩ් ගායිකා ෂකීරාට චෝදනාවක් 2012 සිට 2014 දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 14යි දශම 3යි 1ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීම ... Read More

තොටළඟ කජිමාවත්තේ ගින්න ගැන පරීක්ෂණයක්

Author- September 28, 2022

තොටළඟ කජිමාවත්ත ගින්න සම්බන්ධයෙන් කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර අපක්ෂපාතී පරීක්ෂණයක් පත්වන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් ... Read More

කෙහෙළියට අධිචෝදනා

Author- September 28, 2022

රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනෙකුට අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධි චෝදනා භාර ... Read More

මුදල් කොල්ලයට සම්බන්ධ මන්ත්‍රී පක්ෂයෙන් නෙරපයි

Author- September 28, 2022

තඹුත්තේගම දෙකෝටියේ මුදල් මංකොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති රාජාංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුරංග මහේෂ් සූරියආරච්චිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ... Read More

මත්පැන් භාවිතය අඩුවෙලා

Author- September 28, 2022

පවතින ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මෙරට මත්පැන් භාවිතය පසුගිය කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ... Read More

ජනාධිපති සහ ජපාන අගමැති අතර හමුවක්

Author- September 28, 2022

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා. ඒ, ටෝකියෝ නගරයේ හමුවක දී යි. දෙරට අතර සබඳතා හා ඉදිරි ... Read More

ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි – කාසියේ වාසියෙන් සභාපති තේරෙයි

Author- September 28, 2022

ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ‌කුසපත් ඇදීමෙන් තෝරා පත්කර ගැනීමෙන් පසු උණුසුම් තත්ත්වයක් මතුවිය. එහිදී පොහොට්ටුව නම් කළ අපේක්ෂකයා පරාජයට පත්වීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ... Read More

සංචාරකයෝ රටට එන්නේ රෑ 10න් පස්සේ නිදා ගන්න නෙවෙයි – ඩයනා

Author- September 28, 2022

රාත්‍රී ආර්ථිකය යනු රටට සහ රජයට මුදල් ලැබෙන ක්‍රමවේදයක් බවත්, දහවල් කාලයේ දී ජනතාව හම්බකරන මුදල් වියදම් කිරීමට රාත්‍රියේ දී තැනක් මෙරට තුළ නැත්නම්, රජයට ... Read More