Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ... Read More
ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අපරාජිතව තවදුරටත් ඉදිරියට
සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරඟය මීට ටික වේලාවකට පෙර නිමාව දුටුවා. එහි දී හොංකොං කණ්ඩායම් ... Read More
කංසා නීතිගත කිරීම තුළින් ලංකාවට විශාල මුදල් ප්‍රමාණයක් ගේන්න පුළුවන් වෙයි – ඩයනා
අපනයනය සඳහා කංසා නීතිගත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ ඔස්සේ ලබන වසරේදී විශාල ඩොලර් ආදායමක් රටට උපයා ගැනීමට හැකිවනු ... Read More
එළිසබෙත් මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරු කනස්සල්ලෙන්
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ වෛද්‍යවරුන් කනස්සල්ල පළකර තිබෙනවා. වෛද්‍යවරුන් රැජිනගේ සෞඛ්‍යය ගැන කනස්සල්ල පළ කර ඇති අතර ඇයට වෛද්‍ය අධීක්ෂණය ... Read More
ආරක්ෂණ බදු පනත වැඩි ඡන්දයෙන් සම්මතයි
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 91ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 10ක් ලැබිණි. සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් ... Read More
iPhone පිස්සන්ට මෙන්න සුබ ආරංචියක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සුවිශේෂි අංගයන්ගෙන් සමන්විත සිය නවතම මාදිලියේ නිෂ්පාදන පෙළ පසුගියදා එළිදැක්වී ය. ඒ iPhone 14 Pro , iPhone 14 Pro Max , ... Read More
ජනගහනයෙන් 2%ක ප්‍රමාණයක්වත් ඍජු බදු ගෙවන්නේ නැහැ – මනූෂ නානායක්කාර
ලෝක බදු ප්‍රතිපත්තියට අනුව රටක් අවම වශයෙන් 10%ක ප්‍රමාණයක් ඍජු බදු ගෙවිය යුතු වුව ද ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 2%ක ප්‍රමාණයක්වත් ඍජු බදු නොගෙවන බව කම්කරු ... Read More
නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක වැඩ භාර ගනී
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (08) වැඩ භාර ගත්තා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ ... Read More
දමිතා අබේරත්න 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. දමිතා අබේරත්න මහත්මිය ... Read More
පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයන් පාකිස්ථාන ප්‍රේක්ෂකයන් සමඟ වලියක් දා ගනී (Video)
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (7) රාත්‍රී පැවැති තරඟයෙන් පසුව ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයට හානි කරමින් ... Read More

