Category: උණුසුම් පුවත්
ගෝඨා එනවානම් යන්න සූදානම් – සීතා අරඹේපොළ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ... Read More
පෞද්ගලික ගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි
පෞද්ගලික Cessna ගුවන් යානයක් ලැට්වියාවේ වෙරළට ඔබ්බෙන් වූ බෝල්ටික් මුහුදට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා FlightRadar24 වෙබ් අඩවියට සඳහන් කරන්නේ , ඔස්ට්‍රියාවේ ... Read More
පාකිස්ථානයෙන් ඉන්දියාවට පාඩමක්
ආසියානු කුසලාන තරඟාවලියේ පාකිස්ථානය සහ ඉන්දීය කණ්ඩායම අතර සුපිරි හතර දෙනාගේ වටයේ ඊයේ (04) පැවැති දෙවන තරඟය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්ථානය සමත් වුණා. ඉන්දියානු ... Read More
අද රෑට අඩුවෙන ගෑස්
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත් 200ත් අතර අගයකින් පහත දැමීමට පියවර ගන්නා බව, ලිට්‍රෝ සමාගම පවසයි. ගෑස් මිල ගණනය කරන ... Read More
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යාවශ්‍ය බව ජනපති කියයි
කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල සහ ජයවර්ධනපුර රෝහලේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යාවශ්‍ය බව ජනාධිපති ... Read More
අද ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ... Read More
කොත්තුවත් යළි ගනන් උස්සයි
කොත්තුවක මිල යළිත් වරක් ඉහළ ගොස් ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. තිරිඟු පිටි මිල ඉහළ යාම සහ පවතින තිරිඟු පිටි ... Read More
IMF ප්‍රධානියාගෙන් පණිවිඩයක්
IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකාව, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම ගැන ඉතා සතුටුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සඳහන් කරයි. ඇය ... Read More
ඉදරි මැච් දෙකම දිනලා, ෆයිනල් එකත් දිනලා, ආසියානු කුසලානය ගෙන ඒම අරමුණයි
ඉදිරි තරඟ ජයගනිමින් ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය ගෙන ඒම, කණ්ඩායමේ අරමුණ බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ප්‍රකාශ කළා. ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ (03) ... Read More
ප්‍රශ්න වෙනුවට උත්තර ලබාදෙන උත්තර සභාගය එළිදකී
පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ සහ සංවිධාන කිහිපයක සහභාගිත්වයෙන් වු නව සන්ධානය උත්තර ලංකා සභාගය ලෙසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදි ... Read More

