Category: උණුසුම් පුවත්
මෙරට උද්ධමනය තවත් ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත මෙරට මතුපිට උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64 යි දශම 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ... Read More
රජයේ සේවකයින්ට විශේෂ දීමනාවක්
දින පහම සේවයට වාර්තා කරන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එකග වී තිබෙනවා. ප්‍රවාහන ගාස්තු හා ... Read More
අන්තරේ විරෝධයේදී අත්අඩංගුවට ගත් 28 දෙනාට ඇප
උද්ඝෝෂණයක් සිදු කරමින් මහජන පීඩාවක් සිදු කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්‍යාල ශීෂ්‍ය බල මණ්ඩල සාමාජිකයක් 28 දෙනා පුද්ගලික ඇප මත ... Read More
මානව හිමිකම් කොමිසමෙන් යුධ හමුදාපතිවරයාට නිර්දේශ
කුරුණෑගල - යග්ගපිටිය පිරවුම්හලේ දී පුද්ගලයෙකුට පා පහර එල්ල කළ ලුතිනන් කර්නල්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසමෙන් යුධ හමුදාපතිවරයාට ... Read More
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්‍රධානය කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් හෙට (01) දිනයේ දී ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් ... Read More
බංග්ලාදේශයෙන් ලංකාවට මානුෂීය ආධාරයක්
බංග්ලාදේශයේ ජිවත්වන බෞද්ධ ජනතාව විසින් මෙරට ජනතාවට මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකර තිබේ. ඇමරිකානු ඩොලර් 21,000ක් වටිනා වියලි ආහාර සහ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ... Read More
අද අපේ රට තියෙන්නේ මර උගුලක – රුපියල් ලක්ෂයේ වටිනාකම තිස්දාහට අඩුවෙලා
2021 වසරේ අගෝස්තු සිට 2022 අගෝස්තු දක්වා යමෙක් ඉතිර කර තිබූ රුපියල් ලක්ෂයක මුදල, රුපියල් තිස් දහස දක්වා පහත වැටී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ... Read More
ලබන වසර සඳහා පාසල් පෙල පොත් මුද්‍රණය ඇරඹේ
ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන ... Read More
ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළදමා ඇෆ්ගනිස්ථානය සුපිරි වටයට
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බී ඛාණ්ඩය යටතේ ඊයේ (30) පැවැති තරගයේ බංගලාදේශය පරාජයට පත් කරමින් කඩුළු 7කින් තරඟය ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. එම ... Read More
IMF නියෝජිතයින් සමඟ තවත් සාකච්ඡාවක් අද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ රජයේ නියෝජිතයන් අතර තවත් සාකච්ඡාවක් අද පැවැත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගිය 26 වනදාද ... Read More

