Category: උණුසුම් පුවත්
අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට
2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. රුපියල් බිලියන 4672ක් වෙන් කළ ... Read More
අද කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසිඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කරනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ... Read More
විදුලි බිල ඉහළ දැමිය යුතුමයි – කංචන විජේසේකර
විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇතැම් සේවකයන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ... Read More
බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් උසස් පෙළ ඉහළින්ම සමත්
2021 වර්ෂයේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත් වන ලද අ:පො:ස (උ:පෙළ) විභාගය සඳහා නව මැගසින් බන්ධනාගාර විභාග මධ්‍යස්ථානයේ රැදවියන් තිදෙනෙකු පෙනී සිටියා. එලෙස විභාගයට ... Read More
ගෝඨාභය ළගදීම ලංකාවට එනවලු
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි. අද ( 29) පැවති මාධ්‍ය හමුවකදී ... Read More
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබෙන දිනය
පසුගිය වසරට අදාළව පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන ප්‍රකාශ ... Read More
සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට නීතිඥයෙකු කටයුතු කර තිබෙනවා. අදාළ නීතිඥයා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් කියා සිටින්නේ අදාල මන්ත්‍රීවරයා විසින් අධිකරණයට ... Read More
ගොඩනැගිලි සැළසුම් අනුමත කිරිම ඔන්ලයින් ක්‍රමයට
සියලුම පළාත් පාලන ආයතනවල ගොඩනැගිලි සැළසුම් අනුමත කිරිම ඉදිරි මාස දෙක තුළ දී මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස ... Read More
ඉදිරියේදී ෆෝන් එකකට බැටරියක්වත් ගන්න බැරි වෙන ලකුණු
ජංගම දුරකථන බැටරි සහ උපාංග ආනයනය තහනම් කිරීමට රජය එක රැයින් ගත් තීන්දුව හේතුවෙන් එම කර්මාන්තය දැඩි අනතුරකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා ජංගම ... Read More
ශ්‍රී ලංකන් සමාගමේ කොටස් විකිණීමට තීරණයක්
ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත් සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ ... Read More

