Category: උණුසුම් පුවත්
එකඟතා බිඳ වැටේ – විපක්ෂයට ලොකු පුටු නෑ
පොදු ව්‍යාපාර කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව (කෝප් සහ කෝපා) සහ පාර්ලිමේන්තු සභාවන්හි සභාපතිධුර විපක්ෂයට ලබාදීමට මීට පෙර එකඟතාවයක් පළ වුවද මේ වනවිට එම ... Read More
ශවේන්ද්‍ර සිල්වාට සම්මාන නාමයක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට “මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර” සම්මාන නාමය පිරිනමා තිබේ. ඒ, අද (28) පැවති අස්ගිරි මහා විහාරීය අභිනන්දන උළෙලේදී ශවේන්ද්‍ර සිල්වා මහතාට ... Read More
පාකිස්ථානයේ දේශගුණ විපර්යාසයෙන් මිලියන 33ක ජනතාවක් පීඩාවට
පකිස්ථානයේ ගංවතුරෙන් මිලියන 33 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බවත් එය මෙම දශකයේ දරුණුතම මානුෂීය ව්‍යසනය බව පකිස්ථාන දේශගුණ විපර්යාස අමාත්‍යවරයා පවසනවා. පසුගිය ජූලි මාසයේ ... Read More
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලින් සිසුන් 171497කට සරසවි වරම්
2121 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 171497 දෙනකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. උසස් පෙළ විභාගයට අයදුම්කළ මුළු ... Read More
මර්දනයට එරෙහිව ශ්‍රී ලාංකිකයින් ජිනීවා නුවර විරෝධතාවයක (Video)
නිදහස් රැස්වීමේ අයිතිය සහ විසම්මුතිය ඇතුළු සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන ලෙස රජයට බල කරමින් යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ අද (28) පෙරවරුවේ ජිනීවා නුවර පිහිටි ... Read More
ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂක ඩොනල් කරුණාරත්න දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂවරයෙකු වූ ඩොනල් කරුණාරත්න මහතා ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 77 වන වියේ පසු විය. https://youtu.be/H5-5QkF-89w Read More
විදෙස් සමාගම් 24ක් මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට කැමැත්ත පළ කරයි
ජාත්‍යන්තර සමාගම් 24ක්, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට යෝජනා ඉදිරිපත් කර ඇතැයි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. ශ්‍රී ... Read More
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගොඩගැනීමේ වැඩෙත් චීන සමාගමකට
පසුගිය වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේදී ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් බහලුම් නෞකාව හේතුවෙන් වෙරළ තීරයට සිදු වූ පරිසර හානිය ගණනය කළ පළමු අතුරු ... Read More
ශ්‍රී ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා
ශ්‍රී ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයේ රෝහල්වල රැකියා අවස්ථා හිමිව තිබෙනවා. මෙහි පළමු කණ්ඩායම සඳහා හෙදියන් පිරිසකට පත්වීම් ලබාදීම පසුගියදා සිදු කෙරුණා. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ... Read More
චීන තානාපතිට ඉන්දියාවෙන් සැර ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපතිවරයා මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම කඩ කර ඇති බව බවට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය චෝදනා කරයි. “චීන තානාපතිවරයාගේ ප්‍රකාශය ගැන ... Read More

