Category: උණුසුම් පුවත්

ඉම්රාන් ඛාන්ට “ත්‍රස්ත විරෝධී” නීතිය යටතේ චෝදනා ගොනු කෙරේ

Author- August 22, 2022

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනු කර තිබේ. මෙම විමර්ශන ආරම්භ වූයේ, සිය සමීපතමයින් අත්අඩංගුවට ගනිමින්, ඔවුන්ට වධහිංසා කරමින් ... Read More

ජෙහාන් අප්පුහාමි ඇප මත මුදාහැරේ

Author- August 22, 2022

අධිකරණයට භාරවීමෙන් අනතුරුව රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇප මත මුදාහැර තිබෙනවා. පසුගිය ජූලි මස 9 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීම ඔහුට එරෙහිව එල්ලවී ඇති ... Read More

රූපවාහිනියට බලෙන් ඇතුළු වූ කැලුම් අමරසිංහත් පොලිස් භාරයට

Author- August 22, 2022

පසුගිය ජූලි 13 වනදා රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ කැළුම් අමරසිංහ කුරුදුවත්ත පොලිසියට අද භාරවුණා. අරගලකරුවන් සම පැමිණ බලහත්කාරයෙන් රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි විකාශන ... Read More

අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍රවලට භූමිතෙල් ගන්න ඍජු මුදල් සහනාධාරයක්

Author- August 22, 2022

භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා ඍජු මුදල් සහනාධාරයක් ලබා දීමට රජය යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය ... Read More

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා TIDයට භාරදෙන ලෙසට පොලිස්පතිගෙන් උපදෙස්

Author- August 22, 2022

දැනට රැඳවුම් නියෝග මත සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාට ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් ඒ පිළිබඳව සොයා බැලීමට ... Read More

චීන නැව අද යළිත් පිටත්ව යයි

Author- August 22, 2022

හම්බන්තොට වරායට පැමිණි ‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද (22) මෙරටින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වනවා ඒ අනුව මෙම නෞකාව පස්වරු 4 ට ... Read More

රන් මිලේ සුළු අඩුවීමක්

Author- August 22, 2022

ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු පහත වැටීමක් පෙන්නුම් කරනවා. රන් අවුන්සයක මිල සියයට බින්දුවයි දශම පහකින් පහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල මේ වනවිට ... Read More

දේශපාලනයෙන් දැන්ම විශ්‍රාම යන්නැහැ – මහින්ද

Author- August 22, 2022

දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සුදුසු වේලාව පැමිණි පසු විශ්‍රාම යන බවත්, ඒ දක්වා දිගටම දේශපාලනයේ ... Read More

පාතාලය නිසා අම්බලන්ගොඩ කැළඹෙයි – දෙදෙනෙක් මරුට

Author- August 22, 2022

අම්බලන්ගොඩ - දෙල්දූව ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණේ මෙය දකුණේ ... Read More

වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

Author- August 22, 2022

දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, ... Read More