Category: උණුසුම් පුවත්

ජාත්‍යන්තර ‍‍දෙමළ සංවිධාන 06ක තහනම ඉවතට

Author- August 14, 2022

පසුගිය කාලසීමාවේ තහනම් කර තිබූ ජාත්‍යන්තර ‍‍දෙමළ සංවිධාන 06 ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ ... Read More

ඉන්ධන කෝටාව ලබා ගැනීමට වාහන කිහිපයක් එක් අංකයකට ලියාපදිංචියට අවසර

Author- August 14, 2022

ඉන්ධන අවසර පත්‍රය යාවත්කාලීන කිරීම යටතේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Author- August 14, 2022

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, මධ්‍යම, ඌව, නැගෙනහිර ... Read More

අද කොවිඩ් ආසාදිතයින් 181ක් – මරණ 5ක්

Author- August 13, 2022

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 181ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 667916ක් ලෙසටයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තවත් ... Read More

රුසියානු බොරතෙල් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට

Author- August 13, 2022

බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් රැගත් නෞකාවක් අද (අගෝ. 13) රාත්‍රියේ කොළඹට පැමිණෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ... Read More

සමාව ඉල්ලන ලිපියට රන්ජන් අත්සන් තබයි

Author- August 13, 2022

සමාව දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලිපියට බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක අද (13) අත්සන් කර තිබේ. ඔහුගේ නීතිඥයින් විසින් අදාළ ලේඛන සහිත ලිපිය ... Read More

චීන නැවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර දෙයි

Author- August 13, 2022

ආන්දෝලනයට තුඩු දුන් චීනයේ Yuan Wang 5 පර්යේෂණ නෞකාවට ලබන 16 වන දා හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබා දීමට විදේශ අමාත්‍යංශය තීරණය කර තිබේ. ... Read More

ගිණුමට වැටුණු ලක්ෂ පනහා උගුලක් බව රැට්ටා කියයි (video)

Author- August 13, 2022

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ අරගලයේ ඉහළ පෙළ සාමාජිකයෙකු වන රතිඳු සේනාරත්න නොහොත් 'රැට්ටා'ගේ පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් ලක්ෂ පනහක මුදලක් නිර්නාමික ආකාරයෙන් ලැබී තිබුණු බව ... Read More

වන අලි කරදරෙන් මිදෙන්න මිනිස්සු ගමක් අතහැර යයි

Author- August 13, 2022

බලන්ගොඩ ගොඩකුඔුර ග්‍රාම සේවා වසමේ නැදුන්ගමුව ගමිමානයේ ජනතාව දිර්ඝ කාලයකට සිට වනඅලි ගැටලුවකට මුහුණ පා සිටිනවා. නැදුන්ගමුව ගම්වාසීන් පවසන්නේ පවතින වනඅලි ගැටලුව හේතුවෙන් එම ගමිමානයේ ... Read More

ඛනිජ තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ

Author- August 13, 2022

ඛනිජ තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් වන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ඊයේ (12) රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව එම සංශෝධිත පනත් කෙටුම්පත ... Read More