Category: උණුසුම් පුවත්
නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා කෙරේ
නව විදුලි හා ජල සබඳතා ලබා දීම තාවකාලිකව සීමා කර තිබේ. ඒ, නව සබඳතා සඳහා අවශ්‍ය උපකරණ තොග හිඟවීම හේතුවෙනි. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, ... Read More
චීනයේ දැවැන්ත සමාගමක් මෙරට ඉන්ධන වෙළෙඳපොළට පැමිණීමට බලාපොරොත්තුවෙන්
චීනයේ විශාලතම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් Sinopec සමාගම පවසන්නේ ශ්‍රී ලංකාවේ, දේශීය ... Read More
IMF ණය ගන්න කියන්නේ වසලයන් – වාසු
සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වීම පිළිබඳ තවදුරටත් සකච්ඡා පවත්වන බව වාසුදේව නානායක්කාර පවසනවා. පක්ෂ ගණනාවක සහභාගිත්වයෙන් නිර්මාණය වන සර්වපාක්ෂික ආණ්ඩුවේ තීරණ, පොදු එකඟතාවක් කෙරෙහි පවත්වා ගැනීමට ... Read More
ජූලි මාසයේ ICC දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට
ICC ජූලි මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය තෝරාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ... Read More
හෙට පැවැත්වෙන විරෝධතාවය ගැන පොලීසිය කළ ඉල්ලීම අධිකරණය අත හරි
හෙට අගෝස්තු (09) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලීසිය සිදුකළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කුරුඳුවත්ත පොලීසියේ ... Read More
අධිකරණ නියෝග කඩ කළා යැයි ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු අත්අඩංගුවට
ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වන මංගල මද්දුමගේ නමැත්තා කොළඹ දකුණ පොලිස් කොට්ඨාසය විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මැයි මස 19 වනදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ... Read More
රජයේ ආයතන 40ක් පෞද්ගලීකරණය කරන්න යනවද? නැද්ද ? හර්ෂ පැහැදිලි කරයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් කරන ලද ඉල්ලීමකට අදාළව පැතිර යන ප්‍රවෘත්ති වාර්තාව පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ... Read More
අද සිට මංකිපොක්ස් ආසාදිතයන් සොයා මෙරටදීත් පරීක්ෂණ
මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය මෙරටට ව්‍යාප්ත වී තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. බොරැල්ල ... Read More
ෆොන්සේකාගේ 09 වැඩේට සමගි ජන බලවේගය සම්බන්ධ නෑ – අලවතුවල
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් හෙට (09 දා) පවත්වන විරෝධතාවට සහභාගි වන ලෙස කරන ලද ඉල්ලීම සමගි ජනබලවේගය පක්ෂයේ ඉල්ලීමක් නොවන බව එම පක්ෂයේ ... Read More
සනත්ට අලුත් තනතුරක්
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සන්නාම තානාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කර තිබේ. ලෝකයේ බොහෝ රටවල් අදටත් ශ්‍රී ලංකාව සනත් ජයසූරියගේ රට ලෙස ... Read More

