Category: උණුසුම් පුවත්
අසල්වැසි රටෙන් පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි
ඉන්දියාවෙන් වාර්තා වන පළමු වඳුරු උණ ආසාදිත මන්කිපොක්ස් (Monkeypox) මරණය වාර්තා වී තිබෙනවා. ඒ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ දියි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 ... Read More
ගාලු මුවදොර වෙරළේ නාඳුනන මළ සිරුරක්
ගාලු මුවදොර වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. එලෙස මියගොස් ඇති පුද්ගලයාගේ වයස අවුරුදු හතළිහක් පමණ වන බවට අනුමාන කරන බවයි පොලිසිය සඳහන් කළේ. Read More
දකුණේ වෙඩි තැබීම් වලට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම්
දකුණු පළාතේ දිගින් දිගටම සිදුවන වෙඩි තැබීම්වලට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම් බවට අනාවරණ වී තිබෙනවා. දැනට සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ජාවාරම්කරුවන් අතර මෙම ... Read More
රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේන ආර්ථිකයේ දැවැන්තයා මරුට
රුසියානු යුක්‍රේන යුද අර්බුදය මැද රුසියාව එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ සිටි විශාලතම ධාන්‍ය වගා ව්‍යාපාරික 'ඔලෙක්ස්කි වොඩර්ටර්ස්කි (Oleksiy Vadatursky) හා ඔහුගේ බිරිඳ ... Read More
අද වැසි සමඟ තද සුළං
නිරිතදිග මෝ සම් තත්ත්වයේ සක්‍රීය වීමත් සමඟ අද (01) සිට ඉදිරි දින කිහිපයේ දී බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් වැසි සහ ... Read More
පාපැදි ධාවකයාට සිහිය නැතිවුණ බිහිසුණු අනතුර
2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පාපැදි තරගයක් අතරතුර දී බිහිසුණු අනතුරක් වාර්තා වුණා. මෙම අනතුර සිදු වූයේ පාපැදි තරගාවලියේ පිරිමි කීරින් ඉසව්ව අතරතුර වන අතර, ... Read More
QR ක්‍රමවේදය නොමැති පිරවුම්හල්වලට තෙල් දීමේදී ප්‍රමුඛතාව නැහැ
QR ක්‍රමවේදයට මෙතෙක් අනුගත නොවූ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමුඛතාව ලබා නොදෙන බව, ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි. එම සංස්ථාව සඳහන් කළේ, අදාළ ... Read More
රජයේ විශ්‍රාම වයස යළි අඩු කරයි ?
රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සීමාව අඩු කිරීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වෙනවා. මෙම තීරණය අගෝස්තු මස ඉදිරිපත් කරන අතුරු අයවැයෙන් ... Read More
ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට
ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් ... Read More
තරුණ අවංක නායකත්වයක් මේ බිම හොයනවා, නායකත්වය දෙන්න සූදානම්
මීළඟ ජනාධිපතිවරණයට තරුණ බලවේග එකතු කර ගනිමින් දෙවැනි පරපුරේ නායකයා ලෙස තමා ඉදිරිපත්ව රටේ බලය අල්ලන බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් ... Read More

