Category: උණුසුම් පුවත්
ජනපති එවපු ලිපියේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනාවක් නෑ – පාඨලී
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට යොමුකළ ලිපියෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනාවක් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාඨලී චම්පික රණවක ... Read More
ජැක්සන් ඇන්තනී පිළිබඳව සමාජ මාධ්‍ය තුළ පළවන පුවත් බොරු – දියණිය
ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මියගිය බවට සමාජ මාධ්‍ය තුළ පළවන පුවත අසත්‍යයක් බව ජැක්සන් ඇන්තනීගේ දියණිය පවසනවා. ඔහුගේ දියණිය තම ෆේස්බුක් ගිණුමෙ සටහනක් තබමින් එම ... Read More
ආර්ථික අපහසුතා, මෙරට කාන්තාවන් ගණිකා වෘත්තියට තල්ලු කරලා – ANI
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවට මුහුණ පා සිටින කාන්තාවන්ගෙන් බහුතරයක් රෙදිපිළි අංශයේ රැකියා අහිමි වීම හේතුවෙන් ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමිකයන් බවට ... Read More
රත්ගම වෙඩි තැබීමක් – අයෙක් මරුට
රත්ගම - ගම්මැද්දෙගොඩ ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (31) දහවල් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි රත්ගම පොලිසිය පැවසුවේ. ... Read More
උවිඳු විජේවීර සහ අරගලයේ නායකයින් තිදෙනෙකුටපාර්ලිමේන්තුවේ දොර ඇරෙයි ?
වත්මන් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ඉවත්ව තරුණයන් හතර දෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලබා ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ... Read More
ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිය පාරිභෝගිකයින්ට නිවේදනයක්
විදුලි පාරිභෝගිකයින්ට තම මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් දැන් ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ තම ... Read More
ඇමරිකා ජනාධිපතිට යළිත් කොවිඩ්
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට නැවතත් කොරෝනා ආසාදනය වී ඇති බව ඔහුගේ වෛද්‍යවරයා පවසනවා. 79 වියෙහි පසුවන ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට පළමුවරට වෛරසය වැළදුනේ ... Read More
නීතිඥ සංගමය නිකුත් කළ සියලුම ලිපි හා ප්‍රකාශනවලට විධායක කමිටු අනුමැතිය
ජුලි මාසය පුරාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විසින් නිකුත් කරන ලද සියලු ම ප්‍රකාශ සහ ලිපි සඳහා නීතිඥ මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී තිබෙනවා. ... Read More
චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටෙයි
ලෝන්ග් මාච් ෆයිව් බී වර්ගයේ චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ටියැන්ගෝන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය සඳහා අවශ්‍ය ... Read More
“රනිල් ගෙදර යන්න” කිව්වට වැඩක් නෑනේ, මට යන්න ගෙයක් නෑ – ජනපති
නව බලවේගයකට සූදානම්ව රට ගොඩ නැගීමේ අභියෝගයට සියලු දෙනා ම කැපවී වැඩ කිරීමේ කාලය දැන් එළඹී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව ... Read More

