Category: උණුසුම් පුවත්
බණ්ඩාරනායක පිළිරුව අසල රැඳීසිටි 4 දෙනෙක් අත්අඩංගුවට
අධිකරණ නියෝග කඩ කරමින් ගාලු මුවදොර බණ්ඩාරණායක පිළිරුව අසල රැඳී සිටි පුද්ගලයින් 4 දෙනෙකු පොලිසිය අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඔවුන් ... Read More
රුසියාව යුරෝපා රටවලට ගෑස් සැපයුම යළි නවතා දමයි
නඩත්තු කටයුත්තක් හේතුවෙන් යුරෝපා රටවලට යළි ගෑස් සැපයුම නවතා දමන බව රුසියානු බලශක්ති දැවැන්තයා ලෙස හඳුන්වන ගෑස්පොරොම් ප්‍රකාශ කළා. එම ආයතනය සඳහන් කළේ ගෑස් සපයන ... Read More
ධනුෂ්කට සහ ශානුකට ජනපති මාධ්‍ය අංශයේ ඉහළ පුටු
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක මහතා පත් කර තිබේ. ධනුෂ්ක රාමනායක මීට පෙර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ... Read More
පවතින ආර්ථික ප්‍රශ්න මාස හයක් තුළ දී විසඳිය හැකියි – මහ බැංකු අධිපති
ස්ථාවර රජයක් පිහිටුවා දේශපාලනමය වශයෙන් අසීරු තීන්දු තීරණ ගැනීමට මෙම රජය සූදානම් නම් පවතින අර්බුදකාරී ආර්ථික වාතාවරණය මාස හය තුළ දී යම්කිසි දුරකට නිවාරණය කර ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, උතුරු-මැද, ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් T20 තරඟාවලියක්
ආසියානු කුසලානය සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ අරමුණින් පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලියක් ලබන මස 9 වනදා සිට 16 වනදා ... Read More
ජපානයෙන් පළමු “Monkeypox” ආසාදිතයා හමුවෙයි
ජපානයෙන් පළමු වරට “Monkeypox” නැතහොත් වඳුරු උණ රෝගයේ ආසාදිතයෙකු වාර්තා වී තිබේ. එම රෝගියා ටෝකියෝ නගරයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වඳුරු ... Read More
තවත් මාස 12ක් යනතුරු සුපුරුදු පිළිවෙළට ඉන්ධන නොලැබෙන ලකුණු
දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නො හැකි නිසා QR ක්‍රමවේදය හඳුන්වා දුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. කෙසේ වෙතත් විදේශ මුදල් හිඟතාව හේතුවෙන් ඉදිරියට මාස ... Read More
ජෝසෆ් ස්ටාලින්, වසන්ත මුදලිගේ ඇතුළු 6කට විදෙස් ගමන් තහනමක්
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ... Read More
“ගෝඨාගෝගම” ඉදිරිපිට විරෝධතාවයක්
ජනාධිපති කාර්යාලය ආසන්නයේ ස්ථාපිත කර ඇති "ගෝඨාගෝගම" ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ලංකා ගුරු සංගමය ඇතුලු තවත් වෘත්තිය සමිති කිහිපයක ... Read More

