Category: උණුසුම් පුවත්
ජූලි 25 වන දා සිට පාසල් කටයුතු සිදුකළයුතු ආකරය සම්බන්ධයෙන් චක්‍රෙල්ඛයක්
ජූලි 25 වන දා ආරම්භ කිරීමට නියමිත පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම, දෛනික පාසල් පැමිණීම, පාසල්වල උත්සව පැවැත්වීම සහ වෙනත් බාහිර කටයුතු සිදු කළ ... Read More
JUST IN:ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි – ඡන්දේ දෙන්න මන්ත්‍රීවරු දෙන්නෙක් ඇවිත් නැහැ
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථා වමේ වනවිට අවසන් වී තිබේ. ඒ අනුව මේ වනවිට ඡන්දය ගණන් කිරීම සඳහා කටයුතු ... Read More
රාජපක්ෂවරු ඡන්දය ප්‍රකාශ කරයි
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී මීට සුළු ... Read More
විග්නේෂ්වරන්ගේ සහය රනිල්ට
අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා තීරණය කර තිබෙනවා., රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ... Read More
අනුප්‍රාප්තික ජනාධිපති තෝරාගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඇරඹෙයි (LIVE)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුප්‍රාප්තික ජනාධිපති තෝරාගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී. ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයන් තුන් ... Read More
එංගලන්තයේ ඉහළම උෂ්ණත්වය ඊයේ
එංගලන්තයේ වාර්තාගත උෂ්ණත්වයක් ඊයේ සනිටුහන් වී තිබෙනවා. පළමු වරට එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුරෝපයේ රටවල් ... Read More
හෘද සාක්ෂියේ දසදෙනාගේ ඡන්දයත් ඩලස්ට
නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා අද දින පැවැත්වෙන ඡන්දයේදී පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදීමට පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ ... Read More
කතානායකගෙන් විශේෂ දැනුම් දීමක්
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන නොයන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් දැනුම් දී තිබේ. අදාළ නීතිරීතිවලට ... Read More
පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේ පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර තිබෙනවා. මේ අතර පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම දක්වා ... Read More
මහනුවර දිස්ත්‍රික්කයේ පර්යන්ත රෝහල්වල අද සංකේත වර්ජනයක්
සෞඛ්‍ය සේවකයන්ට නිසි පරිදි ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ පර්යන්ත රෝහල්වල අද දිනයේ සංකේත වර්ජනයක් සිදු කෙරෙනවා. රජයේ වෛද්‍ය ... Read More

