Category: උණුසුම් පුවත්
අඩු කළ ඉන්ධන මිල සහනය ජනතාවට ලබාදීමට සූදානම් – බස් සංගම්
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සදහා දෛනික ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කරන්නේ නම් අඩු කළ ඉන්ධන මිල සහනය ජනතාවට ලබාදීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් ... Read More
කතෝලික රදගුරු සම්මේලනය සියලු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
දේශපාලන මතභේද හා න්‍යාය පත්‍ර පසෙකලා අන්තර්වාර ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු පත් කර ගැනීමට එකඟතාවකට එන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ... Read More
ලොව වේගවත්ම මිනිසා ෆ්‍රෙඩ් කර්ලි
අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි ලොව වේගවත්ම මිනිසා ලෙස වාර්තා අතරට එක් විය. ඒ, 2022 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ධාවන ඉසව්ව තත්පර 9යි ... Read More
ඩොනෙට්ස්කිහි භූමිය යුක්‍රේනයෙන් උදුරා ගන්න රුසියානු මෙහෙයුම්
ලෝකයේම දැඩි අවධානයක් නිර්මාණය කිරීමට සමත් වූ රුසියානු - යුක්‍රේන යුද අර්බුදයේ තවත් යුදමය පියවරක් තැබීමට මේ වනවිට රුසියානු හමුදා සූදානම් වෙමින් සිටිනවා. විදෙස් මාධ්‍ය ... Read More
කඳුළු ගෑස් උණ්ඩ 50ක් සමඟ සැකකරුවෙකු ඔබේසේකරපුරදී අත්අඩංගුවට
පොල්දූව මංසන්ධියේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර (13) පොලිස් නිලධාරීන්ට පහරදී විරෝධතාකරුවන් විසින් පැහැරගත් කඳුළු ගෑස් උණ්ඩ 50ක් සමඟ සැකකරුවෙකු ඔබේසේකරපුරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන ... Read More
LPL කල්යයි
ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(17) නිවේදනය කළේ ය. ... Read More
අරගලයට 100යි
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් තරුණ පිරිසක් විසින් ගාලු මුවදොර ආරම්භ කළ අරගලයට දින 100ක් ගතවනවා. ඔවුන් මෙම අරගලය ආරම්භ ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස දෙයි වැඩේ
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ... Read More
පෝලිමේ හිටියොත් ආරක්ෂක අංශ ලවා ඉවත් කරනවා – වෙබ් අඩවියෙන් ලියාපදිංචි වෙන්න
ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට නව වෙබ් අඩවියක් (fuelpass.gov.lk) හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව එම වෙබ් අඩවියට පිවිස තම වාහනයේ දත්ත ඇතුලත් කළ යුතුයි. ... Read More

