Category: උණුසුම් පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- July 14, 2022

සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර ... Read More

ඊයේ පැවති විරෝධතාවලදී 84 දෙනෙකුට තුවාල

Author- July 14, 2022

බත්තරමුල්ල කථානායක නිල නිවස අසල හා පොල්දූව මන්සන්ධියේ ඇතුළු ඊයේ පැවති විරෝධතා අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් ඇතුලු 84 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ... Read More

ජනපතිගේ ඉල්ලා අස්වීම තවමත් කතානායකට ලැබී නෑ

Author- July 14, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. ඊයේ දිනය තුළ අදාල ලිපිය ... Read More

ඩලස්ගෙන් ට්විටර් සටහනක්

Author- July 14, 2022

සියලුම පක්ෂ නායකයින් ජූලි 09 වනදා ඔවුන් එකඟ වූ පරිදි කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. ඔහු මේ බව සදහන් කර ඇත්තේ ... Read More

ගෝඨාභයට සිංගප්පූරු යන්න මාලේ නුවර ගුවන් තොටුපළේ දැඩි ආරක්ෂාවක්

Author- July 13, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශගත වීම වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා මාලදිවයිනේ මාලේ නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ආරක්ෂාව තර කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ජනාධිපතිවරයා මාලදිවයින් ... Read More

අගමැතිවරයා වහාම ඉල්ලා අස්වී කතානායකවරයාට රට භාර දෙන්න

Author- July 13, 2022

අගමැතිවරයා වහා ම සිය ධූරයෙන් ඉල්ලා අස් වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට රට භාර දෙන ලෙස ආණ්ඩුවේ ස්වාධීන පක්ෂ එකමුතුව ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් ... Read More

පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේදී තුවාල ලැබූ 35ක් රෝහලට

Author- July 13, 2022

බත්තරමුල්ල – පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයේදී තුවාල ලැබූ 35ක් රෝහල්ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා. Read More

ගෝඨාගෙන් තවත් ගැස්ට්ටුවක්

Author- July 13, 2022

ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා අද (13) සිට බලපැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ... Read More

අගමැති නම් කරන්න වැඩ බලන ජනපති කතානායකට දැනුම්දෙයි

Author- July 13, 2022

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන ලෙසට වැඩබලන ජනාධිපති කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත දැනුම්දී තිබෙනවා. පසුගිය (11) වනදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ... Read More

කතානායක නිල නිවස අසලත් විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Author- July 13, 2022

පාර්ලිමේන්තුවට පිවිසීමේ මාර්ගය අසල පිහිටි කතානායකවරයාගේ නිල නිවස ආසන්නයේ විරෝධතාවේ නියැලුණු පුරවැසි අරගලකරුවන් විසිරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට ... Read More