Category: උණුසුම් පුවත්
ලංකාවේ අරගලයට ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින් එකතුවෙයි
ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස් වන ලෙස බල කරමින් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් හිදී විරෝධතාවයක් පැවැත්වුණා. එයට ලන්ඩනයේ සිටින විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි ... Read More
පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම IOC අත්හිටුවයි
ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බවට තොරතුරු වාර්තා වේ. එම සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ සෙනසුරාදා හා ඉරිදා ... Read More
විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවලින් ඉවත්වෙයි
ජුලි (09) වැනි දින රජයේ රෝහල්වල සේවා පවත්වාගෙන යන අතරවාරයේ දී පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවලින් වැළකි සිටීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර ඇත. කෙසේ නමුත් විශේෂඥ ... Read More
Update:- වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපාන හිටපු අගමැති ජීවිතක්ෂයට
වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහුට අද උදෑසන මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ දේශපාලන රැස්වීමක් අමතා කතාවක් කරමින් සිටියදීයි. ... Read More
ලංගම සේවකයෝ සියලු සේවාවලින් ඉවත් වෙයි – පෞද්ගලික බස් රථවලටත් තෙල් නැතිවෙයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සපයනු ලබන සියලු සේවාවලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංගම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි. පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ ... Read More
පොලීසිය කළ තවත් ඉල්ලීමක් අධිකරණය ඉවතදමයි – අන්තරේ පා ගමන කොළඹට
රටම කොළඹට - ජුලි 9 අරගලය යන්න තේමා කරගනිමින් කොළඹ දී හෙට (09) පැවැත්වීමට නියමිත විරෝධතාවට සහයෝගය දක්වා මේ වනවිටත් විවිධ ප්‍රදේශවල විරෝධතා සහ විරෝධතා ... Read More
මහේශාක්‍යගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන
මහේශාක්‍ය ඇතාගේ මරණය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ වනජීවි දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳව පොලිස්පතිවරයාට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් ... Read More
කංචනගෙන් හදිසියේම ට්විටර් පණිවිඩයක්
ඉන්ධන මිල සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තමා සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා කැඳවන ... Read More
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට වෙඩි ප්‍රහාරයක්
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ හට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා. නාරා නගරයේ දී ඔහු විසින් කතාවක් කරමින් සිටිය දී, පසුපසින් මෙලෙස වෙඩි ... Read More
දුම්රිය ගාස්තු ඉහළට – අවම ගාස්තුව විස්ස වන ලකුණු
ලබන සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට ... Read More

