Category: උණුසුම් පුවත්

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඇඩ්‍රස් නෑ

Author- June 29, 2022

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම මන්ත්‍රීවරුන්ගේ පදිංචි ලිපිනයන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ... Read More

ඉන්ධන පිරවුම්හල් සදහා දැඩි ආරක්ෂාවක්

Author- June 29, 2022

දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල් සදහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, පොලීසිය මෙන්ම යුද හමුදාව ද යොදවා ඇත. අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් ... Read More

චීනයෙන් සහල් තොගයක් එයි

Author- June 29, 2022

චීනය විසින් ප්‍රදානය කරනු ලබන සහල් මෙට්‍රක් ටොන් 1000ක් අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාර දෙනුලැබිණි. මෙය චීනය විසින් ලබාදෙන සහල් මෙට්‍රක් ටොන් ... Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 1.6%කින් පහළ බසී

Author- June 29, 2022

2021 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2022 වසරේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 1.6%කින් පහත බැස තිබේ. 2022 වසරේ පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ... Read More

දේශබන්දු මාරු නොකළාට නීතිපතිගෙන් පොලිස්පතිට දෝස් මුරයක්

Author- June 29, 2022

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට නිර්දේශ කළ ස්ථාන මාරුව මෙතෙක් සිදු නොවීම සම්බන්ධයෙන් නීතිපති වරයා විසින් සිය දැඩි අප්‍රසාදය පළ කරමින් නැවත වතාවක් පොලිස්පති ... Read More

බැසිල් යළිත් පොහොට්ටුවේ වැඩ පටන්ගනී

Author- June 29, 2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ අභ්‍යන්තර සාකච්ඡා වට කිහිපයක් අද (29) සිට ආරම්භ කිරීමට නියමිත ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් ... Read More

අද සෞඛ්‍ය වර්ජනයට පරිපූරක වෘත්තිකයෝ නැහැලු

Author- June 29, 2022

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අතුරු සෞඛ්‍ය සේවා කිහිපයක් අද ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර වෘත්තීය වේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ සහභාගී නොවන බව ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස දෙයි වැඩේ

Author- June 29, 2022

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. වයඹ පළාතේ වැසි ... Read More

රජයේ කාර්යාලවල සේවාවන් තවත් සීමා කෙරේ

Author- June 28, 2022

පවතින තත්ත්වය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් (ඉඩම් සහ උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත්) එහි සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් කාර්යාල හරහා සඳුදා සහ බදාදා ... Read More

ඇමෙරිකාවෙන් තවත් ඩොලර් මිලියන 20ක ආධාරයක්

Author- June 28, 2022

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 20ක අතිරේක ආධාරයක් ලබා දෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මේ බව ... Read More