Category: උණුසුම් පුවත්

යතුරුපැදි සඳහා ඉන්ධන නිකුත් කිරීමට අලුත් යෝජනාවක්

Author- June 18, 2022

යතුරුපැදිවලට අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව දින වෙන් කර ඉන්ධන නිකුත් කිරීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවකදී යෝජනා වී තිබෙනවා. අමාත්‍යවරයා ... Read More

ඉදිරි සති දෙකේ විදුලි කප්පාදුවේ වෙනසක්

Author- June 18, 2022

ඉදිරි සති දෙක තුල උදෑසන කාලයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ඉදිරි සති දෙක තුල ... Read More

සපුගස්කන්දෙත් වැඩ නැවතෙයි ?

Author- June 18, 2022

පිරිපහදු කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් බොර තෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව එළැඹෙන 23 දායින් පසුව වැසීයාමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි. බොරතෙල්රැගත්නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ ... Read More

මව විසින් කැළණි ගඟට දැමු දරුවාගේ සිරුර සොයාගැනේ

Author- June 18, 2022

මව විසින් පසුගියදා කැලණි ගඟට දැමු සිය පස් හැවිරිදි දරුවාගේ සිරුර වෙන්නප්පුව මුහුදු තීරයේ තිබී සොයාගෙන තිබෙනවා. එම සිරුර ඊයේ රාත්‍රියේ එම වෙරළ තීරයට ගොඩගසා ... Read More

වනිඳුට ඉතිරි එක්දින තරඟ තුන අහිමිවෙයි

Author- June 18, 2022

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි. ඒ ... Read More

ඉන්ධන අර්බුදය හේතුවෙන් ගුරුවරුත් පාරට එයි – අධ්‍යාපනයත් අවුල් ජාලයක් වන ලකුණු

Author- June 18, 2022

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් රාජකාරි කටයුතුවලට පැමිණෙන ගුරුවරු පිරිසක් අද (18) උදෑසන ගාල්ල කොටුව සවුත්ලන්ඩ්ස් විදුහල අසල උද්ඝෝෂණයක් ආරම්භ කර ... Read More

ඉන්ධන ලබා ගත හැකි තැන් බලන්න හැඳු වෙබ් අඩවියත් වසා දමයි

Author- June 18, 2022

ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් දැනගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දෙන ලද වෙබ් අඩවිය අක්‍රිය කර තිබේ. එම අඩවියට පිවිසීමේදී සඳහන් ... Read More

විදෙස් රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික වෘත්තීකයන් යෙදවීමේ වැඩපිළිවෙලක්

Author- June 18, 2022

ලොව රටවල් රැසක පවතින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික වෘත්තීකයන් යොමු කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ... Read More

කඩිනමින් ගෑස් නැව් දෙකක් ගෙන්වා ගැනීමට සාකච්ඡා

Author- June 18, 2022

ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන ගිවිසුමේ කටයුතු ලබන අඟහරුවාදා (21) වන විට අවසන් කරන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත ... Read More

දුම්රියෙන් ඇදවැටි තරුණයෙක් අවාසනාවන්ත ලෙස මියයයි

Author- June 18, 2022

මාතර දුම්රිය ස්ථානයේ දී තරුණයෙකු දුම්රියට යට වී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඊයේ (17) රාත්‍රියේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී ඇත්තේ 23 හැවිරිදි වියෙහි පසුවූ ... Read More