Category: උණුසුම් පුවත්
දෙසැම්බර් වෙනකෙට පාන් රාත්තලක මිල රු. 1790ක් වෙයිලු
ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින අධි උද්ධමනය මේ ආකාරයෙන් දිගින් දිගටම ඉහළ ගියොත් දෙසැම්බර් මස වන විට පාන් රාත්තල මිල රුපියල් 1790ක් වනු ඇතැයි ... Read More
ලබන වසරේ සිට පළමු ශ්‍රේණියට ළමුන් ගන්න අලුත් චක්‍රලේඛයක්
2023 වසරේ සිට ඉදිරියට පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා සංශෝධිත නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය පිළියෙල කර ඇති අතර එහි සඳහන් සංශෝධිත විධිවිධාන අදාළ කර ... Read More
පොලීසියයි, විරෝධතාකරුවනුයි කඳුළු ගෑස් භාවිතා කිරීම නිසා ඉල්ලුම වැඩිවුණා
ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම විරෝධතාකරුවන්ද කඳුළු ගෑස් භාවිතා කිරීම හේතුවෙන් කඳුළු ගෑස් සඳහා ඉල්ලුම වැඩිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. ඉන්දීය වියෝන් නාළිකාව සමග ... Read More
නව බද්දක් හඳුන්වා දෙයි
වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්ම වන ආනයනකරුවන්, නිෂ්පාදකයින් සේවා සපයන්නන්, තොග වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් ... Read More
රජයේ සේවකයින්ගේ සිකුරාදා නිවාඩුවට කැබිනට් අනුමැතිය
ඉදිරි මාස 3ක කාලයක් සඳහා රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කේසේ වෙතත් ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, ... Read More
ශ්‍රී ලංකා – කැන්ගරු එක්දින තරගාවලිය අද සිට ඇරඹෙයි
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන පළමු තරඟය පස්වරු ... Read More
කප්පම් ඉල්ලපු අයට වැඩ වැරදිලා
වවුනියාවේ පුවරසන්කුලම් ප්‍රදේශයේදී කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් සිරකර තබාගෙන සිටි කාන්තාවක් නිරුපද්‍රිතව මුදාගැනීමට පොලීසිය සමත්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ එහිදී මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් ... Read More
අරගලකරුවන් පිරිසක් කොළඹ සිට මහනුවරට පා ගමනක
අරගලකරුවන් පිරිසක් කොළඹ සිට මහනුවරට පාගමනක් ආරම්භ කර තිබේ. ඊයේ (13) උදෑසන 10ට පමණ බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිටින් මෙම පා ගමන පිටත් වී ඇති අතර, ... Read More
අද සිරකරුවන් 173 දෙනෙකුට නිදහස
පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් පිරිනමන ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ සිරකරුවන් 173 දෙනෙකු අද නිදහස ලැබීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ... Read More
රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව ප්‍රධානීන් පත්කෙරේ
ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනුයි මෙම පත් කිරීම් සිදුකර තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීම් ලබාදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය ... Read More

