Category: උණුසුම් පුවත්
තරුණ පරපුරේ හඬට අවනත වීම ඉතා වැදගත්
ඩයස්පෝරා ප්‍රජාව සමඟ සහ ශ්‍රී ලංකාවේ යහපැවැත්ම සඳහා කැපවී සිටින සිවිල් සමාජ සංවිධාන සමඟ සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය ... Read More
ලොවක් ආදරය කරන පොප් ගායකයා සුව අතට
මුහුණ ආශ්‍රිත ව හටගත් අංශභාග ලක්ෂණ සහිත රෝගයකින් පෙළුණු ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් සුව අතට පත් වි ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ජනප්‍රිය ගායකයකු ... Read More
අනුරාධපුරයට විශේෂ ආරක්ෂාවක්
ජුනි 11 වනදා සිට ජුනි 16 වනදා දක්වා කාලය පොසෙන් සතිය ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ අනුරාධපුර පොසොන් උත්සවයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 2500 ... Read More
අලුතින් පූජා භූමි 03ක් ප්‍රකාශයට පත් කෙරේ
නව නව පූජා භූමි 03 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය, කූරගල රජමහා විහාරය එම පූජා ... Read More
ඉන්ධන ඉල්ලා ජනතාව පාරට – මාර්ගත් අවහිර වෙයි
ඉන්ධන ඉල්ලා සිදු කරන උද්ඝෝෂණයක් හේතුවෙන් ඔරුගොඩවත්ත හන්දිය – බේස්ලයින් පාරේ රථ වාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි ... Read More
වෛද්‍ය ෂාෆි හිඟ වැටුප නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙයි
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සිය හිඟ වැටුප සම්පූර්ණයෙන්ම මෙරටට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා යළි සෞඛ්‍ය අමාත්‍යාංශය ... Read More
බැසිල් ඉවත්වීම පිටුපස ලොකු ප්ලෑන් එකක් තියෙනවා – වාසුදේව නානායක්කාර
බැසිල් රාජපක්ෂ ගේ ඉවත් වීම පිටුපස සැඟවුණු විශාල සැලැස්මක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙකඩ වීම ... Read More
විදෙස්ගතවන රජයේ සේවකයින්ට වැටුප් රහිත නිවාඩු
රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු මත වසර පහක උපරිම කාලයක් රැකියා සඳහා විදේශගත වීමට අවසර ලබාදීමේ යෝජනාවක් අද (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවට ... Read More
IMF ණය ගැනීම ලේසි නෑ – හර්ෂ ද සිල්වා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගන්න මේ වසර අවසානය වන තුරු බලාසිටීමට සිදුවනු ඇතැයි සමගි ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ... Read More
වෙළෙඳපොළේ පළතුරුවල හිඟයක්
රජය විසින් ආනයනික පලතුරුවලට පැනවූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හේතුවෙන් වෙළෙඳපොළේ පළතුරුවල හිඟයක් ඇතිවී තිබේ. වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ විශේෂයෙන් ඇපල්, මිදි, දොඩම් සහ ... Read More

