Category: උණුසුම් පුවත්
ඉන්ධන ලබා දීමට යෝජනා 90ක්
දැනට ඉන්ධන ලබා දීමට ඉදිරිපත් වී ඇති යෝජනාවලින් තාක්ෂණික හා මූල්‍ය කොන්දේසි ඉටුකරන යෝජනා සමඟ ගිවිසුම්ගත වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ... Read More
පෞද්ගලික බස් රථ ධාවනය හෙට සිට සීමා වෙයි
පෞද්ගලික බස් රථ ධාවනය හෙට (06) සිට 50%ක් දක්වා අඩු කරන බව බස් සංගම් පවසයි.ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ... Read More
රුසියානු ගුවන්යානය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රඳවා ඇති රුසියානු (SU-289) මගී ගුවන්යානය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා එහි දැක්වෙන්නේ අදාල නඩුව සම්බන්ධයෙන් මේ වන විට ... Read More
මන්ත්‍රීවරුන්ට ‘‘වියත්පුරයෙන්‘‘ නිල නිවාස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවතින මාදිවෙල මන්ත්‍රී නිවාස ගරා වැටීමට ලක්වී ඇති නිසා,නාගරික සංවර්ධන අධිකාරිය සතු පන්නිපිටිය වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබ දෙන ලෙස ... Read More
ලාෆ් ගෑස් බෙදාහැරීම අද සිට
ලාෆ් ගෑස් සමාගම අද සිට සිය අලෙවි මධ්‍යස්ථාන වෙත ගෑස් බෙදාහැරීම ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. එම සමාගම සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ගෑස් ලැබෙන තෙක් ... Read More
ජල බිල්පත් මුද්‍රණයට කඩදාසි නෑ – ඊ – බිල්පතට ලියාපදිංචි වෙන්න
ජල පාරිභෝගිකයින්ට සිය බිල්පත ඊමේල් මගින් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. ඒ සඳහා 07193 99999 අංකයට ජල ... Read More
ආහාර හිඟය නිසා සත්තුවත්තේ සතුන්ට කරන්න යන දේ
ආහාර අර්බුදය නිසා සතුන්වත්තේ තෝරාගත් සතුන් අභයභූමි වෙත මුදාහැරීමට අවධානය යොමුව තිබෙනවා.ඒ අනුව විලෝපිකයන් නොමැති ප්‍රදේශ තෝරාගෙන මෙලෙස සතුන් මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.මේ සඳහා මුවන්, ... Read More
පොහොර අර්බුදයෙන් වී වගාකිරීමට නොහැකි ගොවීන් විකල්ප වගාවන්ට යොමුවෙලා
පොහොර අර්බුදය නිසා වී වගාකිරීමට නොහැකි බොහෝ ගොවීන් මේ වනවිට වෙනත් භෝග වගාකිරීම සඳහා යොමුවී තිබේ. පොහොර අර්බුදය මධ්‍යයේ වී ගොවිතැන සිදුකිරීම අසීරු කාර්යයක් වී ... Read More
නුවරඑළියේ කොස් ගස් කැපීම තහනම් කෙරේ
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ කොස් ගස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ තීරණය කර තිබෙනවා. ඒ අනුව මින් අනතුරුව බලපත්‍රයක් ලබා ගෙන හෝ ... Read More
මාලී වැඩ පටන්ගනී
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු තරඟය ආරම්භ වෙන්නේ විස්සයි විස්ස තරඟයක් ලෙසින්, ඒ අනුව ලබන 7 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී එම තරඟය පැවැත් වීමට ... Read More

