Category: උණුසුම් පුවත්
සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති නොවීමට කටයුතු කරන්න
සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස්දෙයි. භාණ්ඩ හිඟයක් මවාපාමින් මිල ඉහළ ... Read More
බෙංගාලි ටයිගර් මහජන ප්‍රදර්ශනයට – නම් තබන්නත් අවස්ථාවක්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ බෙංගාලි ටයිගර් වර්ගයේ කොටි පැටවුන් තුන්දෙනා මහජන ප්‍රදර්ශනය සඳහා කූඩුවකට යොමු කර තිබෙනවා. ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණෙන සංචාරකයින්ට අද සිට ... Read More
බෑග් මිලත් ඉහළට
පාසල් බෑග්, කාන්තා අත් බෑග් සහ සංචාරක ගමන් මලු ඇතුළු සියලු ගමන් මලු මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. ඒ, ... Read More
ගෑස් තොග බෙදා හැරීම හෙටින් අවසන්
හෙට දිනයෙන් පසු ගෑස් තොග බෙදා හැරීම අවසන් වන බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ අනුව හෙට දිනයේ ගෑස් සිලින්ඩර 16,000ක් පමණක් බෙදා හැරෙනු ඇති. යළි ... Read More
මහින්ද කහඳගමගේ අත්අඩංගුවට
මහින්ද කහඳගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මැයි මස 9 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙසට නම් කර ... Read More
සියලු රාජ්‍ය සේවකයින් වගා කළ යුතුයි
රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවී ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. රට තුළ ... Read More
පොලීසියට පාට් දැමු මන්ත්‍රී පුතා සහ ඔහුගේ බිරිඳ අල්ලන්න පොලීසිය ජනතාවගෙන් සහය ඉල්ලයි
අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගත් දිලිප් වෙදආරච්චිගේ පුතු , රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ , නෙත්මි හරින්දික සිල්වා යන අය ... Read More
මාලිංග යළිත් ශ්‍රී ලංකා T20 කණ්ඩායම සමඟ එක්වෙයි
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි එක්දින සහ 20 යි 20 තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙසට ලසිත් මාලිංග පත්කර තිබෙනවා. ඔස්ට්‍රේලියාව සහ ... Read More
ආනයනික පළතුරු මිල ඉහළට
වැට් බදු ඉහළ නැංවීම හා නව බදු සංශෝධන හේතුවෙන් ආනයනික පළතුරුවල සිල්ලර මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බව පිටකොටුව ආශ්‍රිත වෙළෙඳුන් ප්‍රකාශ කර තිබේ. ... Read More
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් – දිස්ත්‍රික්ක කිහිපයක් අවදානමේ
මෙම වසරේදී මෙරට තුළ ඩෙංගු රෝගීන් 24, 523 වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් ... Read More

