Category: උණුසුම් පුවත්

කැලේ හැදෙන කොස් කඩන්න අවසර

Author- June 2, 2022

වන රක්ෂිතවල හටගන්නා කොස් ඵලදාව නෙලා ගැනීමට වනාන්තරයට ඇතුළු වීම සඳහා මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම වන ජීවි සහ වන සංරක්ෂණ ... Read More

මහින්ද කහඳගම CID වෙත භාර වෙයි

Author- June 2, 2022

මැයි 09 වැනි දින අරලියගහ මන්දිරය අසල සහ ගාලු මුවදොර සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර ... Read More

මන්ත්‍රී පුතා සහ ඔහුගේ බිරිඳ පොලීසියට හයිය පෙන්වයි

Author- June 2, 2022

අධිවේගී මාර්ගයේ නීතිවිරෝධී අයුරින් ගමන් කළ පුද්ගලයකු හා ඔහු සමඟ සිටි තවත් කාන්තාවක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් හා ගැටුමක් ඇති කරගන්නා ආකාරය අඩංගු වීඩියෝවක් මේ ... Read More

ලොවක් බලා සිටි නඩුවෙන් මිලියන 15ක වන්දියක් සමඟ ජොනී ඩෙප් ජයගනී

Author- June 2, 2022

සුප්‍රකට හොලිවුඩ් නළු ජොනී ඩෙප් ඔහුගේ හිටපු බිරිඳක වන ඇම්බර් හර්ඩ් සමඟ පැවති නඩුව ජයග්‍රහණය කර තිබෙනවා. ලොව පුරා මහත් කතාබහට ලක්වූ මෙම නඩු කටයුත්තේ ... Read More

සරසවි පා ගමන නවත්වන්න පොලීසිය කරපු ඉල්ලීමට උසාවිය අදත් බෑ කියයි

Author- June 2, 2022

විශ්වවිද්‍යාල සිසුන් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සිට වෝඩ් පෙදෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව දක්වා ගමන් කිරීමට නියමිත පාගමන හේතුවෙන් මාර්ග කිහිපයකට ඇතුළු වීම ... Read More

සනීපාරක්ෂක තුවා සහ නැප්කින්ස් බදු වලින් ඉවතට

Author- June 2, 2022

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා හා කුඩා දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් භාවිත කරන නැප්කින්ස් වෙනුවෙන් අයකරන බදු බිංදුව දක්වා අඩුකිරීමට රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ... Read More

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් වැටී පුද්ගලයෙක් මරුට

Author- June 2, 2022

කළුතර, නාගොඩ රෝහලේ හදිසි අනතුරු අංශයේ දෙවැනි මහලෙන් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.පොලීසිය සඳහන් කළේ, අද උදෑසන ඔහු එම අනතුරට මුහුණ පා ඇති බවයි. එලෙස ... Read More

දැනට පවතින ඉන්ධන තොග ප්‍රමාණය මෙන්න

Author- June 2, 2022

මෙරට දැනට පවතින ඉන්ධන තොග ප්‍රමාණය පිළිබඳව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබා තිබෙනවා එම ට්විටර් සටහන පහතින් දැක ගත හැකියි Read More

කැන්ගරුවන් දිවයිනට

Author- June 2, 2022

ක්‍රීඩකයන් 21 දෙනකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් පැමිණියහ . මෙම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ... Read More

ලංකාව අතහැර යන පිරිස වැඩි වෙයි

Author- June 1, 2022

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා තිබෙන අතිශය අවධානම් ආර්ථික සහ දේශපාලන අර්බුදය හමුවේ මෙරට ජනතාව රටහැර යාමේ තත්ත්වය වේගයෙන් ඉහළ යමින් ඇති බව වාර්තා ... Read More